උදව්වක්

thomian

Well-known member
  • May 20, 2011
    12,374
    17,392
    113
    java script disable

    මචං මම එලකිරි එන්නෙ firefox වලින්..ඒත් දැන් එලකිරි ලෝඩ් කරනකොට හරි එලකිරි එකේම වෙන පේජ් වලට එනකොට හරි ගොඩක් වෙලා හිරවෙන ගතියක් තියනවා...මේක java script disable කලාම හරියනවා....මෙකට මොකක්ද කරන්න ඕන...?
     
    Last edited:
    • Like
    Reactions: tnnera

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගෙත් ඕක තිබ්බා
    අර ඇඩ් නිසා ඕක උනේ
    දැන්නම් නෑ හැබැයි
    දැන් පෝස්ට් එකක් දාන දාන ගානේ රීෆෙෂ් වෙනවා