උදව්වක් ඉල්ලගන්ඩ කියලා...
මම මෙතන පල්ලෙහායින් දාපු ග්‍රැෆික් එකක් තියෙනවා. ඒකට යොදා ගෙන තියෙන්නේ සෑහෙන්න ප්‍රසිද්ධ ඡායාරූපයක්/චිත්‍රයක්... ඉස්සර මේක ලොකු පෝස්ටර් වලට ගහලා පේමන්ට් වල/බුක් ශොප් වල විකුණන්නත් තිබුනා. (අර මෝනාලීසා චිත්‍රය වගේ) මේක ගැන දන්න මිත්‍රයෙක් ඒ ඡායාරූපයට හරි චිත්‍රයට හරි කියන නම හරි (ගූගල් ඉමේජ් සර්ච් කරන්න පුළුවන් වෙන්න) කොහේදි හරි දැක්කනම් ලින්ක් එකක් හරි දෙන්න පුළුවන්ද...
ලොකු උදව්වක්...