උදව්වක්.............

maxcblaster

Member
Aug 6, 2009
132
4
0
Ratnapura
2015.11.28 තැපැල් විභාගයක් තියනවා

කලින් මේ විභාගය ලියපු අය හරි මේ පාර ලියන අය ඉන්නවනම්.... උදව් කරන්න

පරණ පාස්ට් පේපර්, අනුමාණ ප්‍රශ්ණ පත්‍ර තියන අය ඉන්නවනම් එවන්න... ලොකු උදව්වක්
;););););););)
 
  • Like
Reactions: 7778