උදව්වක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන්ල දැන් මාස 5ක විතර ඉදන් මන් කතා කරද්දි වචන හරියට කියවෙන්නෙ නෑ
    ගෙදර අය එක්ක කතා කරද්දිත් එහෙමයි:(
    නිකන් පැටලෙනව ගොතගැහෙනව වගේ
    අැයි එහෙම වෙන්නෙ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් කාලේ උන්ට වෙලාවක් තියෙනවද ගෙදර අය එක්කවත් කතා කරන්න.එක්කෝ ෆෝන් එකේ නැත්නම් කම්පියුටර් එකේ..එහෙම උනහම ඔහොම වෙනවා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    මචන්ල දැන් මාස 5ක විතර ඉදන් මන් කතා කරද්දි වචන හරියට කියවෙන්නෙ නෑ
    ගෙදර අය එක්ක කතා කරද්දිත් එහෙමයි:(
    නිකන් පැටලෙනව ගොතගැහෙනව වගේ
    අැයි එහෙම වෙන්නෙ

    Oka Family docorgen ahapn, naththan ara Monday yana Lankadeepa Suwa Hamuwe inna Dr ta post karapn, miniha ubata kiyayi karanna one de
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    uba oya kellage problem eke neda inne.anxiety issue ekak wenna athi.wena kellek hoyaganin hariyay leda
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    දැන් කාලේ උන්ට වෙලාවක් තියෙනවද ගෙදර අය එක්කවත් කතා කරන්න.එක්කෝ ෆෝන් එකේ නැත්නම් කම්පියුටර් එකේ..එහෙම උනහම ඔහොම වෙනවා.
    Na bn
    uba oya kellage problem eke neda inne.anxiety issue ekak wenna athi.wena kellek hoyaganin hariyay leda

    Mn pahugiya kale manasikwa watila htiye.
    Kellek hndanm newei
    Stres eke uparima:confused: