මචන්ල දැන් මාස 5ක විතර ඉදන් මන් කතා කරද්දි වචන හරියට කියවෙන්නෙ නෑ
ගෙදර අය එක්ක කතා කරද්දිත් එහෙමයි
නිකන් පැටලෙනව ගොතගැහෙනව වගේ
අැයි එහෙම වෙන්නෙ
bump
Na bnදැන් කාලේ උන්ට වෙලාවක් තියෙනවද ගෙදර අය එක්කවත් කතා කරන්න.එක්කෝ ෆෝන් එකේ නැත්නම් කම්පියුටර් එකේ..එහෙම උනහම ඔහොම වෙනවා.
uba oya kellage problem eke neda inne.anxiety issue ekak wenna athi.wena kellek hoyaganin hariyay leda

Na bn
Mn pahugiya kale manasikwa watila htiye.
Kellek hndanm newei
Stres eke uparima![]()
Ade matath oya awlama laawata tiye... kisi awlakin hitiyeth naa..kelloth naa...eeth words patalenawa samahara eewa... solution 1k hambunoth matath kiyahan mchn