උදව්වක්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කොයිම වෙලාවකවත් එකම දොස්තර කෙනෙක් කිව්ව දෙයක් විස්වාස කරගෙන ඉන්න එපා අනිවාර්යෙන්ම තව දොස්තර කෙනෙක්ට පෙන්නලා උපදෙක් ගන්න මොකද දොස්තරලටත් වරදින්න පුළුවන්. උබට මුකුත් වෙන්නේ නෑ මචං ෆිට් එකේ හිටපන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,755
    113
    34
    Kalutara
    කොයිම වෙලාවකවත් එකම දොස්තර කෙනෙක් කිව්ව දෙයක් විස්වාස කරගෙන ඉන්න එපා අනිවාර්යෙන්ම තව දොස්තර කෙනෙක්ට පෙන්නලා උපදෙක් ගන්න මොකද දොස්තරලටත් වරදින්න පුළුවන්. උබට මුකුත් වෙන්නේ නෑ මචං ෆිට් එකේ හිටපන්.
    ඒක නම් ඇත්ත. අපේ පියාටත් වුනේ ඒකනෙ. කකුල ඉදිමුනාම කිව්වෙ භූත දෝසයක් කියල.
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    bump sago

    කොයිම වෙලාවකවත් එකම දොස්තර කෙනෙක් කිව්ව දෙයක් විස්වාස කරගෙන ඉන්න එපා අනිවාර්යෙන්ම තව දොස්තර කෙනෙක්ට පෙන්නලා උපදෙක් ගන්න මොකද දොස්තරලටත් වරදින්න පුළුවන්. උබට මුකුත් වෙන්නේ නෑ මචං ෆිට් එකේ හිටපන්.

    ඒක නම් ඇත්ත. අපේ පියාටත් වුනේ ඒකනෙ. කකුල ඉදිමුනාම කිව්වෙ භූත දෝසයක් කියල.
    :(

    Thanx machnla
     
    • Like
    Reactions: Heshan Daminda