උදව්වක්...

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    මේකෙ ඉන්නව ද antidepressants එකක් විදියට fluoxetine පාවිච්චි කරපු කට්ටිය. මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ. Please......
     
    Last edited:

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    මගේ සමහර දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන ගතියක් ආවා. මම ඒක නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වම ඔය බෙහෙත දුන්නා. මට එහෙම හිතෙන එක ජීවිතේට ලොකු බාධාවක් වෙලා නෑ. ඒක නිසා බෙහෙත් බොනවද / මම ම හිතල හැදෙන්න ට්‍රයි කරනවද කියල බැලුවෙ? Internet eke thiyanawa wage ED wage ewath enawada kiyala hithena nisa bayayi bonna. Beela thiyena kattiya innawanam poddak kiyannakoo e gena. Side effects ehema. 👍

    මගේ සමහර දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන ගතියක් ආවා. මම ඒක නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වම ඔය බෙහෙත දුන්නා. මට එහෙම හිතෙන එක ජීවිතේට ලොකු බාධාවක් වෙලා නෑ. ඒක නිසා බෙහෙත් බොනවද / මම ම හිතල හැදෙන්න ට්‍රයි කරනවද කියල බැලුවෙ? Internet eke thiyanawa wage ED wage ewath enawada kiyala hithena nisa bayayi bonna. Beela thiyena kattiya innawanam poddak kiyannakoo e gena. Side effects ehema. 👍
    Mata ocd kiyala thamai kiwwe. Eeth mata eeka lokuwatama ne.
    ------ Post added on Jun 23, 2022 at 9:34 AM
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මගේ සමහර දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන ගතියක් ආවා. මම ඒක නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වම ඔය බෙහෙත දුන්නා. මට එහෙම හිතෙන එක ජීවිතේට ලොකු බාධාවක් වෙලා නෑ. ඒක නිසා බෙහෙත් බොනවද / මම ම හිතල හැදෙන්න ට්‍රයි කරනවද කියල බැලුවෙ?
    උබම හිත හදා ගනින්
     

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Muladi side effects tikak thiyei. Passe eka hari yanawa. Eh medicine eka aul wage therunoth doctor ta kiwwama wena medicine ekakata change karanwa. I use sertraline. Muladi podi side effects wagayak thibba but dan naha.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Taper කරලා බොන්න පටන් ගනින්. නවත්තද්දිත් taper කරහන්. නැත්තං අමු පිස්සුවක් කෙලින්නෙ.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    Oyala ocd walata beela thiyeda neththan depression walatada

    Ocd walata nam kochchara wage kal bonna oneda. Doctor kiwwa 20mg (7) 40mg(21) beela ayeth enna kiwwa. Mata denaganna ona kochchara kal bonna weida kiyala
    ------ Post added on Jun 24, 2022 at 2:05 PM

    Anith eka thamai mata ocd thiyenawa thamai. Eeth lokuwatama mata eeka karadarayak ne. mama beheth nobi hitiyoth awlk nedda. සෙරටොනින් unbalance unama nam oka wenne, mama beheth nobi සෙරටොනින් unbalance widiyatama thiyagena hitiyoth eka mata hanikarada
    ------ Post added on Jun 24, 2022 at 2:07 PM

    Oyala danna widiyata kiyannako. Reply karata ස්තූතියි
    ------ Post added on Jun 24, 2022 at 2:08 PM