අලී එකෙන් පෝන් වල ඩිස්ප්ලේ ගෙන්නා ගත්ත අය කවුද ඉන්නේ, M1910F4G
https://www.gsmarena.com/xiaomi_mi_note_10-9936.php
https://www.gsmarena.com/xiaomi_mi_note_10-9936.php
mokadda ube model ekaඅඩෝ මගේ එකටත් දාගන්න ඕන. දැන් බැලුවා මගේ එකට. 5800නෙ ෆ්‍රේම් එකත් එක්කම. ශිපින් චාර්ජස් රුපියල් 700 ගානයි. සේරම 7000ක් යයි. ශුවර්ද බන් බඩු? මෙහෙ උන් 16,000ක් කිව්ව ගිය අවුරුද්ද මුල. දැන් 20ක් වත් කියයි.
ගෙන්නන්නත් හිතෙනව. ගෙන්නපු උන් ඉන්නවද?
OEM quality na ithinPoco M3
@Hyaenidae මෙව්වා ශුවර්ද?
ඔයා ගෙනාවද බ්රෝ..... OEM ඒවා ගන්න තැනක් නැද්දOEM quality na ithin
Agent OEM anith aya nam sure naOEM ද ඉතින් මෙහෙ උන් 16යි කියල දෙන්නේ?
Agentඔයා ගෙනාවද බ්රෝ..... OEM ඒවා ගන්න තැනක් නැද්ද
BOSWIN DONT HAVE IT, AND THE SERVICE CENTER ALSO DONT HAVE ITAgent OEM anith aya nam sure na
Agent
------ Post added on Jan 27, 2023 at 3:47 PM
NEXTGen නෙමෙයිද Agent?BOSWIN DONT HAVE IT, AND THE SERVICE CENTER ALSO DONT HAVE IT
Well in that case importing one seems to be the only option availableBOSWIN DONT HAVE IT, AND THE SERVICE CENTER ALSO DONT HAVE IT
yep... I saw some comments from SL guys in aliex that they get it within 2wk, I dont know whether it with free shipping or paid shipping, I am dought about getting paid shipping and free shipping.Well in that case importing one seems to be the only option available
Umbe eke glass crack witaraida nattan display eka awuldaඅඩෝ මගේ එකටත් දාගන්න ඕන. දැන් බැලුවා මගේ එකට. 5800නෙ ෆ්‍රේම් එකත් එක්කම. ශිපින් චාර්ජස් රුපියල් 700 ගානයි. සේරම 7000ක් යයි. ශුවර්ද බන් බඩු? මෙහෙ උන් 16,000ක් කිව්ව ගිය අවුරුද්ද මුල. දැන් 20ක් වත් කියයි.
ගෙන්නන්නත් හිතෙනව. ගෙන්නපු උන් ඉන්නවද?
display hondai. glass crack witharai. frame ekath crackUmbe eke glass crack witaraida nattan display eka awulda
Glass eka witarak nan crack wela tiyenne glass lens eka witarak replace karana pot tiyanawadisplay hondai. glass crack witharai. frame ekath crack