උදව්වක්

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචං ෆ්‍රී ඉන්ටර්නෙට් යන්න ක්‍රමයක් දන්නැද්ද
    dialog හරි hutch හරි මොබිටෙල් හරි මොකක් හරි සිම් එකක් අරගෙන පැකේජ් එකක් දාගෙන ඒ කියන්නේ සෝෂන් මීඩියා වගේ පැකේජ් එකක් දාගෙන ඒකෙ ලිමිට් එක අයින් කරලා හොද ස්පීඩ් එකක් එක්ක ඉන්ටෙර්නෙට් යන්න විදියක්

    Http injector method එක පට්ට slow.
    ගොඩක් තිබ්බ vpn app දැන් වැඩකරන්නෙත් නැහැ.
     

    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    ස්පීඩ් ලිමිට් data ලිමිට් එක්ක මුකුත් කරගන්න බැහැ මචන් එකී
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඔයාට ඇත්තටම අසහනයක් තියෙනවා 🤒