අපි වාහනයක් ගන්න කියලා බැලුවෙ.ඒත් ඉතින් වාහන වල මිළ ගනන් එහෙම හරියටම නම් දන් නෑ.ඒවාගේ මිල ගණන් දන්න කියන එළකිරි යාලුවෝ එහෙම ඉන්නවා නම් දාන්න.
හැබැයි ඉතින් ඕනේ නම් Car සහ Jeep models විතරයි.20lks-40lks අතර වගේ තමා ඉතින් හොයන්නේ.
Permit එකට ගද්දි ගනන් එහෙම කොහොම වෙනවද කියලා දන්නවා නම් ඒවත් දාන්න.
දන් නැත්තම් Bump එකකින් හරි සහය දක්වන්න.
ස්තූතියි.
හැබැයි ඉතින් ඕනේ නම් Car සහ Jeep models විතරයි.20lks-40lks අතර වගේ තමා ඉතින් හොයන්නේ.
Permit එකට ගද්දි ගනන් එහෙම කොහොම වෙනවද කියලා දන්නවා නම් ඒවත් දාන්න.දන් නැත්තම් Bump එකකින් හරි සහය දක්වන්න.
ස්තූතියි.