උදව්වට කෙනෙක්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන්ලා ස්නායු අබාධයක් තියෙන තියෙන කෙනෙක්ට ( තනියම ඉඳගන්න කන්න බොන්න පුළුවන්) උදව් කරලා බලාගන්න පුළුවන් පිරිමි කෙනෙක් හොයනවා. පඩියක් දීල නතරවෙලා බලාගන්න. නුවර ටවුමෙම ගෙදරක. කරන්න තියෙනේ නැගිටින්න හිටගන්න ඇවිදින්න උදව් කරන්න. පාකින්සන් හැදිලා ස්ලෝ සහ වාරු නැතිකම තියෙන්නේ. දන්නා කෙනෙක් ඉන්නවනම් සෙට් කරපල්ලා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මේකෙන් හොයන්න වෙන්නේ නැ . ikman හරි පත්තරේ හරි ad එකක් දාපන්. හැබැයි පට්ට ගණන් ඉල්ලන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පත්තරේ ඇඩ් එකක් දාපන්
    මේ දවස් වල ගොඩක් අය ජොබ් හොයනවා
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    Bump

    ඒ ලගපාතින්ම කෙනෙක් බලපන්. නැත්තං ලොකු ගානක් ඉල්ලයි
     
    • Like
    Reactions: Stimulus mind

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මේකෙන් හොයන්න වෙන්නේ නැ . ikman හරි පත්තරේ හරි ad එකක් දාපන්. හැබැයි පට්ට ගණන් ඉල්ලන්නේ.
    බැලුව මචන්ලා. ඒ බහුතරයක් සල්ලිවලට ඉස්පිරිතාලවල ලෙඩ්ඩු බලාගන්න පොරවල් අවේ. උන් ගාව මනුස්සකම් හරි අඩුයි. දවසක් පැය විසිහතරම ශිර්ට් එක මාරුකරල නෑ. යන්න පරක්කු වෙනවා කියලගිහිල්ල. ඊළඟ දවස් දෙක මිසින්. බලද්දී ඉස්පිරිතාලේ වැඩක් සෙට් වෙලා. එල කොල්ලෙක් ඉන්නවා පොර පුදුම හොඳයි. එත් පොර මාරුවෙන් මාරුවට ගෙවල් දෙකක වැඩ. දවල් කාලෙට විතරයි එන්නෙත් දවසක් ඇර දවසක් වගේ. දැන් ෆුල් ටයිම් කෙනෙක් ඕන, එකයි.
     
    • Like
    Reactions: Stimulus mind

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    බැලුව මචන්ලා. ඒ බහුතරයක් සල්ලිවලට ඉස්පිරිතාලවල ලෙඩ්ඩු බලාගන්න පොරවල් අවේ. උන් ගාව මනුස්සකම් හරි අඩුයි. දවසක් පැය විසිහතරම ශිර්ට් එක මාරුකරල නෑ. යන්න පරක්කු වෙනවා කියලගිහිල්ල. ඊළඟ දවස් දෙක මිසින්. බලද්දී ඉස්පිරිතාලේ වැඩක් සෙට් වෙලා. එල කොල්ලෙක් ඉන්නවා පොර පුදුම හොඳයි. එත් පොර මාරුවෙන් මාරුවට ගෙවල් දෙකක වැඩ. දවල් කාලෙට විතරයි එන්නෙත් දවසක් ඇර දවසක් වගේ. දැන් ෆුල් ටයිම් කෙනෙක් ඕන, එකයි.
    Honda ekawa ganin, uge Gaana ahala
     
    • Like
    Reactions: Stimulus mind