උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    යාලුවනේ මට උදව් කරන්න.මන් අද Windows දැම්ම.එකෙන් පස්සේ Ctrl එකයි Delete එකයි පිස්සු නටනවා.Ctrl එක press කලාම Refresh වෙනවා.Delete එක press කලාම shut Down වෙනවා.මේකට හේතුව මොකක්ද.මේක හදා ගන්න බැරිද.අනේ උදව් කරන්න.
     

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    Control Pannel ekata yanna.
    Eke power options kiyala ekak athi.. Ekata yanna
    Eke choose what the power buttons do yanna. Gihilla one widihata hada ganna .. :):rofl::rofl::rofl::rofl::shocked::shocked: