උදව්....! ඉඩම් පිලිබඳ ප්‍රශ්නයක්.

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    උදව්....! ඉඩම් පිලිබඳ ප්‍රශ්නයක්.

    මචන්ලා අපි 2016 ඉඩමක් සල්ලි දීලා ගත්තා. ඉඩමේ කලින් අයිතිකාරයා ගාව තිබ්බෙ ඔප්පුවක් වෙනුවට නිකුත් කරන ලද බිම් සහතිකයක්. මම ඉඩම ගනිද්දි අවුරුදු 30ක් පත්තීරු බලලා Lawyer කෙනෙක් ගාව අත්සන් කරලා අතට මුදල් ලබා දීලා ගත්තේ. නමුත් නමුත් බිම් සහතිකයේ ඉඩමේ ප්‍රමාණය පැහැදිලිව සටහන් කරලා තිබ්බ නිසා සහ ඉඩම පවරද්දි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය මගින් පරික්ශා කිරිමක් කරන නිසා surveyor කෙනෙක් දාල ආපහු මෑනීමක් කරන්න ගියේ නැහැ.

    ප්‍රශ්නය පැන නගින්නේ 2018 ජනවාරි. පව්ලේ කට්ටිය ඉඩම බලන්න ගිය වෙලාවක ඉඩමේ මායිමේ තිබුනු ලුනු මිදිල්ල ගහක් එහා ඉඩමේ අයිතිකාරයා කපලා දාල. නමුත් ඉඩම විකුනපු කෙනා කියපු විදිහට තියෙන මායිමට අනුව ලුනු මිදිල්ල ගහ අපිට අයිති. මේ පිලිබදව එහා ඉඩමේ අය්තිකාරය කියන විදිහට අපේ ඉඩමෙන් 1perch විතර එයාට අයිති වෙනවලු. දැන් මේ පිලිබදව අපි police complain එකක් දාල තියෙන්නේ.. නමුත් මට තියෙන ප්‍රශ්නය රජයේ විසින් නිකුත් කරන ලද බිම් සහතිකයට මෙතන තිබෙන වටිනකම මොකද්ද??? ඉඩම් ප්‍රශ්න ගැන රජය විසින් වග කියනු ලබන බවටද බිම් සවිය website එකේ දාල තියෙනව. මචන්ලා මේ අකාරයේ ප්‍රස්නයක් elakiri එකේ කාට හරි ඇති වෙලා තියෙනව නම් ඔවුන්ගේ අදහස් හා ක්‍රියාකල යුතු අකාරය පිලිබඳ දැන ගෑනීමට කැමති....
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Dont have too much of an Idea about Land cases... but heres what I know

    1. The survey and the land measuring which has done by the government is the Last and the Final.

    2. All of the OLD deeds and titles and survey measurements are considered NULL & VOID after getting the new deed from from the Government.

    3. IF there's a discrepancy of land extent or road boundaries, goto the Local "Bim Saviya" or something to that effect government office and meet the CC

    4. He will inspect your claim against your original deed and if there's an issue, he will call the "Other" party for an inquiry.

    5. Most probably, they will advice both parties to pool money and get a surveyor to RE-DO the measurements using the GPS coordinates that they will give.

    Hope it helps... again, I have extremely poor knowledge of land law or cases or issues
     
    • Like
    Reactions: praveensalinda

    Tnx for you advices machn. I'll try to solive with police otherwise contact mediation board to settle.
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    සින්නක්කර ඔප්පු නැති ඉඩම් මොකට ගත්තද...

    මචන් ඔප්පුවක් කියන්නේ නිකන් ලියවිල්ලක් විතරයි. එකේ ගොඩක් වෙලාවට පිබුරක් වත් නහැ. බිම් සවියෙන් කියන විදිහට බිම් සහතිකයට වඩා හොඳ පිලිගැනීමක් තියෙනවා. මන්ද ඒක government එකෙන් කෙරෙන දෙයක් නිසා.
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    මචන් ඔප්පුවක් කියන්නේ නිකන් ලියවිල්ලක් විතරයි. එකේ ගොඩක් වෙලාවට පිබුරක් වත් නහැ. බිම් සවියෙන් කියන විදිහට බිම් සහතිකයට වඩා හොඳ පිලිගැනීමක් තියෙනවා. මන්ද ඒක government එකෙන් කෙරෙන දෙයක් නිසා.

    බිම් සවිය කියන්නෙ මහින්දගේ කාලේ ගෙනාපු හොද ප්‍රොජෙක්ට් එකක්. ඒකෙන් හැම ඉඩමකම නිවැරදි අයිතිය හොයා ගන්න පුලුවන්. හැම ඉඩමකම විස්තර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඩේට බේස් එකකට ඇඩ් කර ගන්නවා. ඒත් යහපාලනේ ආවා විතරයි ඒක නැවතුනා. සමහර පැතිවල බිම් සවිය මැනුමක්වත් කරලා නැහැ. දැන් බිම්සවිය ගණන් ගන්නෙ නැති ගානත ඇවිත්.
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere

    බිම් සවිය කියන්නෙ මහින්දගේ කාලේ ගෙනාපු හොද ප්‍රොජෙක්ට් එකක්. ඒකෙන් හැම ඉඩමකම නිවැරදි අයිතිය හොයා ගන්න පුලුවන්. හැම ඉඩමකම විස්තර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඩේට බේස් එකකට ඇඩ් කර ගන්නවා. ඒත් යහපාලනේ ආවා විතරයි ඒක නැවතුනා. සමහර පැතිවල බිම් සවිය මැනුමක්වත් කරලා නැහැ. දැන් බිම්සවිය ගණන් ගන්නෙ නැති ගානත ඇවිත්.

    මචන් මම ඉඩම අරන් තියෙන ප්‍රදේශයේ බිම් සවියෙන් මැනලා තියෙන්වා. මන් surveyor department එකේ database එකෙන් check කරලා බලුවා මගේ ඉඩමේ විස්තර ගැන. එවා හරියටම දාල තියෙනවා ඉඩමේ ප්‍රමාණයත් සමග. එතකොට මට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද?
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මමනම් ඔය සීන් එක ගැන වැඩිය දන්නේ නැ. නරකද lawyer කෙනෙක් meet වෙලා seen 1 කිව්වොත්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අපිත් ඉඩමක් ගත්තා බිම් සවිය තියන්නෙ.ගන්න කලින් මැන්නා.බිම් සවියෙ තියන ගානට වඩා පර්ච් 2ක් අඩුයි.හොද වෙලාවට අයිති කාරයා පිළිගත්තා බිම් සවිය වැරදියි පර්ච් දෙකක් වැඩියෙන් සටහන් වෙලා කියලා. ඉනිත් නියම පර්ච් ගානට සල්ලි දීග ගත්තා.බිම් සවිය මැනපු එවුන් වැඩේ හරියට කරල නෑ. බිමි සවිය සහතික තියන ඉඩම් ගන්නවනම් අනිවා ගන්න කලින් මැනල ගනිල්ලා.
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Resurveyor ekak karala Idame perch gana harida kiyala balaganna..parana surveyor plan walin Idam gaththama ohoma thma... Hari surveyor kenek gawata yanna... One deyak kathakara gann puluwan kenek gawata.. surveyor mark karala dei adu wela tiyanne kohenda wedi wela tiyanne kohenda kiyala..
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඒක තමයි කියන්නේ ඔය මොන සහතික තිබ්බත් ඉඩම ගන්නකොට හරියට මැනලා වැටවල් ගහන්න ඕන කියලා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    බිම් සවිය කියන්නෙ මහින්දගේ කාලේ ගෙනාපු හොද ප්‍රොජෙක්ට් එකක්. ඒකෙන් හැම ඉඩමකම නිවැරදි අයිතිය හොයා ගන්න පුලුවන්. හැම ඉඩමකම විස්තර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඩේට බේස් එකකට ඇඩ් කර ගන්නවා. ඒත් යහපාලනේ ආවා විතරයි ඒක නැවතුනා. සමහර පැතිවල බිම් සවිය මැනුමක්වත් කරලා නැහැ. දැන් බිම්සවිය ගණන් ගන්නෙ නැති ගානත ඇවිත්.
    :yes::yes::yes: