උදව්....! ඉඩම් පිලිබඳ ප්රශ්නයක්.
මචන්ලා අපි 2016 ඉඩමක් සල්ලි දීලා ගත්තා. ඉඩමේ කලින් අයිතිකාරයා ගාව තිබ්බෙ ඔප්පුවක් වෙනුවට නිකුත් කරන ලද බිම් සහතිකයක්. මම ඉඩම ගනිද්දි අවුරුදු 30ක් පත්තීරු බලලා Lawyer කෙනෙක් ගාව අත්සන් කරලා අතට මුදල් ලබා දීලා ගත්තේ. නමුත් නමුත් බිම් සහතිකයේ ඉඩමේ ප්රමාණය පැහැදිලිව සටහන් කරලා තිබ්බ නිසා සහ ඉඩම පවරද්දි ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලය මගින් පරික්ශා කිරිමක් කරන නිසා surveyor කෙනෙක් දාල ආපහු මෑනීමක් කරන්න ගියේ නැහැ.
ප්රශ්නය පැන නගින්නේ 2018 ජනවාරි. පව්ලේ කට්ටිය ඉඩම බලන්න ගිය වෙලාවක ඉඩමේ මායිමේ තිබුනු ලුනු මිදිල්ල ගහක් එහා ඉඩමේ අයිතිකාරයා කපලා දාල. නමුත් ඉඩම විකුනපු කෙනා කියපු විදිහට තියෙන මායිමට අනුව ලුනු මිදිල්ල ගහ අපිට අයිති. මේ පිලිබදව එහා ඉඩමේ අය්තිකාරය කියන විදිහට අපේ ඉඩමෙන් 1perch විතර එයාට අයිති වෙනවලු. දැන් මේ පිලිබදව අපි police complain එකක් දාල තියෙන්නේ.. නමුත් මට තියෙන ප්රශ්නය රජයේ විසින් නිකුත් කරන ලද බිම් සහතිකයට මෙතන තිබෙන වටිනකම මොකද්ද??? ඉඩම් ප්රශ්න ගැන රජය විසින් වග කියනු ලබන බවටද බිම් සවිය website එකේ දාල තියෙනව. මචන්ලා මේ අකාරයේ ප්රස්නයක් elakiri එකේ කාට හරි ඇති වෙලා තියෙනව නම් ඔවුන්ගේ අදහස් හා ක්රියාකල යුතු අකාරය පිලිබඳ දැන ගෑනීමට කැමති....

Last edited: