උදව් උදව්!!! ESoft or IDM for HND Course?
මචන්ලා Software හරි Networking හරි HND Course එක කරන්න ESoft එකද IDM එකද හොඳ ?
ජොබ් එකක් කරන ගමන් කරන්න හිතාගෙන ඉන්නෙ. දන්න විදිහට Institute දෙකේම ඉරිදට විතරක් ක්ලාස් ගිහින් HND කරන්න පුලුවන්.
HND එක කරල ඉවර උනාම ඒ දෙකෙන් එකක හරි වෙන කොහෙ හරි Top up Degree එකක් කරන්න ඉන්නෙ
HND එක කරාම පස්සෙ ඕනෙ තැනක පුලුවන් නේද Degree එකක 3rd Year එක කරල ඉවරයක් කරල දාන්න?
මේ දවස් වල ක්ලාස් පටන් ගන්නව. මේ Classes දෙක ගැන දන්න අය විස්තර කියන්න ලොකු උදව්වක්
https://www.esoft.lk/computer-studies/hnd-programmes/hnd-in-computing-and-systems-development/
http://www.idm.lk/component/content/article/77
http://www.idm.lk/component/content/article/80