උදව් ඔනා.. ගැබ් ගැනීමක් ගැන.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උදව් ඔනා.. ගැබ් ගැනීමක් ගැන.

    Home Pregnancy Tests

    images


    කවුරු හරි මට කියන්නකො pregnancy kit එකක් නුවර ගන්න පුලුවන් තැනක්..
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    මට නෙමෙයි බන්, එත් මට වගෙ තමා result එක අනුව. පැදපු ඔරුවක් පෙරලෙයි වගෙ බන්..

    if it hasnt been very long ask her to take the pil, well unless you want her pregnant
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕනම ෆාමසි එකක තියෙනවා සහෝ..
    සති 5ක් පහුවෙනකම් හරියටම ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ කියලා තමයි අහලා තියෙන්නේ...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මට නෙමෙයි බන්, එත් මට වගෙ තමා result එක අනුව. පැදපු ඔරුවක් පෙරලෙයි වගෙ බන්..

    උබ ගිලෙයි ද?:eek:
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    මට නෙමෙයි බන්, එත් මට වගෙ තමා result එක අනුව. පැදපු ඔරුවක් පෙරලෙයි වගෙ බන්..
    Don't worry there are pills for that, just you have to take them before 42 days after the conception..Pm me if you want names