උදව් ඕන මචන්ලා

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    උදව් ඕන මචන්ලා

    උබලට මතකද Channel Eye එකේ ඉස්සර (ඉස්සර කිවේ 2002 විතර) සෙනසුරාදා රෑට ගියපු Fung Fu. TV සිරිස් එකේ නම දන්නා මහත්තයෙක් ඉන්නව නම් කියපල්ලා.. ලොකු උදව්වක්..

    kfdvdpilot.jpg


    මේක නම් නෙමි.... වෙන එකක්
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    සොහොන;20045598 said:
    මෑතකදී 7 ට ගියා ජාතිකේ අර ජන්ගුමි යන කාලේ

    නම අමතකයි

    බම්ප් තමා සහෝ


    එල නමක් මතක් වෙන්නේ න නේද සහෝ ?? :baffled: