මචංලා මන් මේකේ මෙම්බර් කෙනෙක් , ෆේක් එකක් හදන් ආවේ මේක රියල් එකෙන් අහන්න බැරි නිසා
මගේ සීන් එක මේකයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමාජගත වෙන්න බැරි, මට ගෙදරට කවුරු හරි අහම වුණත් කාමරෙන් එළියට යන්න හිතෙන්නෙ නෑ ලැජ්ජයි වගේ (ලඟම නෑදෑයෝ වුණත් ගෙදරට අහම එහෙමයි)
මට හිතෙන්නේ ඒ හැමෝම මන් ගැන හිතින් මොනවා හරි හිත හිතා හිනා වෙනවා ඇති කියලා, මන් දිහා හැමවෙලේම බලන් ඉන්නවා කියලයි හිතෙන්නේ, මන් හැම වෙලේම හිතන්නේ අනිත් හැමෝටම වඩා මන් හරිම දුර්වලයි කියලා, මට හිතෙනවා ඒ අය කතාවෙනවා ඇති කියලා මන් කොච්චර දුර්වල කෙනෙක්ද කියලා
මාව SLIATE එකේ HNDE කරන්න සිලෙක්ට් වුණ ඔක්කොම කරලා භාරගන්න දවසේ මම ඒකෙ ගේට් එක ලඟටම ගිහින් හැරිලා ගෙදර ආවා, ඒකත් කෙළවෙලා ගියා එතනින්ම
මට ජොබ් එකක් කරන්න ආසාවක් තියෙනවා ඒත් මට බයයි බන්, ලැජ්ජයි මට කිසිම හැකියාවක් නෑ, සුදුසු කමක් නෑ,මට හිතෙනවා ජොබ් එකක් කරන්න ගියොත් උන් මට හිනවෙයි, බැණුම් අහන්න වෙයි කියලා මට ඉන්ටර්වීව් එකකටවත් යන්න ගට් එකක් නෑ කකුළ් දෙක මොකක්ද වෙනවා වගේ
මට මානසික වෛද්‍යවරයෙක් ලඟට යන්න බයයි , මට පිස්සු කියලා හිතයි කවුරු හරි දැක්කොත් එහෙම ,මට හැමදාම පිස්සු බෙහෙත් බොන්න වෙයි කියලා මට බයයි,
මට කරන්න ආස ගොඩක් දේවල් තියෙනවා, මට වාහනයක් එළවන්නත් පුරුදු වෙන්න ලැජ්ජයි මිනිස්සු ඒක දිහා බලාගෙන හිනා වෙයි කියලා
මට උදව් කරහල්ලා, ප්ලීස් බන්