උදව් කරන්න මට

Kona_Mila

Member
Mar 26, 2018
33
0
0
මචංලා මන් මේකේ මෙම්බර් කෙනෙක් , ෆේක් එකක් හදන් ආවේ මේක රියල් එකෙන් අහන්න බැරි නිසා
මගේ සීන් එක මේකයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමාජගත වෙන්න බැරි, මට ගෙදරට කවුරු හරි අහම වුණත් කාමරෙන් එළියට යන්න හිතෙන්නෙ නෑ ලැජ්ජයි වගේ (ලඟම නෑදෑයෝ වුණත් ගෙදරට අහම එහෙමයි)

මට හිතෙන්නේ ඒ හැමෝම මන් ගැන හිතින් මොනවා හරි හිත හිතා හිනා වෙනවා ඇති කියලා, මන් දිහා හැමවෙලේම බලන් ඉන්නවා කියලයි හිතෙන්නේ, මන් හැම වෙලේම හිතන්නේ අනිත් හැමෝටම වඩා මන් හරිම දුර්වලයි කියලා, මට හිතෙනවා ඒ අය කතාවෙනවා ඇති කියලා මන් කොච්චර දුර්වල කෙනෙක්ද කියලා

මාව SLIATE එකේ HNDE කරන්න සිලෙක්ට් වුණ ඔක්කොම කරලා භාරගන්න දවසේ මම ඒකෙ ගේට් එක ලඟටම ගිහින් හැරිලා ගෙදර ආවා, ඒකත් කෙළවෙලා ගියා එතනින්ම

මට ජොබ් එකක් කරන්න ආසාවක් තියෙනවා ඒත් මට බයයි බන්, ලැජ්ජයි මට කිසිම හැකියාවක් නෑ, සුදුසු කමක් නෑ,මට හිතෙනවා ජොබ් එකක් කරන්න ගියොත් උන් මට හිනවෙයි, බැණුම් අහන්න වෙයි කියලා මට ඉන්ටර්වීව් එකකටවත් යන්න ගට් එකක් නෑ කකුළ් දෙක මොකක්ද වෙනවා වගේ

මට මානසික වෛද්‍යවරයෙක් ලඟට යන්න බයයි , මට පිස්සු කියලා හිතයි කවුරු හරි දැක්කොත් එහෙම ,මට හැමදාම පිස්සු බෙහෙත් බොන්න වෙයි කියලා මට බයයි,

මට කරන්න ආස ගොඩක් දේවල් තියෙනවා, මට වාහනයක් එළවන්නත් පුරුදු වෙන්න ලැජ්ජයි මිනිස්සු ඒක දිහා බලාගෙන හිනා වෙයි කියලා

මට උදව් කරහල්ලා, ප්ලීස් බන්
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වයස 22 බන් මන් බෞද්ධ

    මේ මාසේ 31 පෝය එදාට මල් ටිකක් කඩාගෙන උබව දන්නේ නැති පැත්තක පන්සලකට ගිහිල්ලා හවස ගිලන්පස පුජාවට ස්වෙච්චාවෙන් සහභාගි වෙන්නග වැඩකරන්න. ලග ඉන්න අයත් එකක් කථා කරන්න.

    අදුරන්නේ නැනේ ඒක නිසා ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. කියලා උබ හිතා ගන්න ඔනේ.

    අනිත් දේ තමයි උබට යම් දෙයක් ගැන හැකියවක් තියෙනවානම් දන්න ප්‍රමාණය ගැන විශ්වාසේ කරන්න. නොදන්න දේවල් දැන ගන්න ලැජ්ජා වෙන්න එපා. ටික ටික පුරුදු වෙන්න.

    :D
     
    • Like
    Reactions: Koalabanti

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Machan okata karanna thiyenne team game ekak sellan karana eka.. kattiyath ekka set wela trip yana eka podi podi social weda karana eka... ethakota social wenakota owa hariyanawa... manasika prasna walata hodama de thama social activities karana eka
     
    Kona_Mila

    Member
    Mar 26, 2018
    33
    0
    0
    මේ මාසේ 31 පෝය එදාට මල් ටිකක් කඩාගෙන උබව දන්නේ නැති පැත්තක පන්සලකට ගිහිල්ලා හවස ගිලන්පස පුජාවට ස්වෙච්චාවෙන් සහභාගි වෙන්නග වැඩකරන්න. ලග ඉන්න අයත් එකක් කථා කරන්න.

    අදුරන්නේ නැනේ ඒක නිසා ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. කියලා උබ හිතා ගන්න ඔනේ.

    අනිත් දේ තමයි උබට යම් දෙයක් ගැන හැකියවක් තියෙනවානම් දන්න ප්‍රමාණය ගැන විශ්වාසේ කරන්න. නොදන්න දේවල් දැන ගන්න ලැජ්ජා වෙන්න එපා. ටික ටික පුරුදු වෙන්න.

    :D

    අනේ බෑ බන් මට ලැජ්ජයි ඕවාට යන්න
     
    Kona_Mila

    Member
    Mar 26, 2018
    33
    0
    0
    Machan okata karanna thiyenne team game ekak sellan karana eka.. kattiyath ekka set wela trip yana eka podi podi social weda karana eka... ethakota social wenakota owa hariyanawa... manasika prasna walata hodama de thama social activities karana eka

    මම ඉස්කෝලෙන් එහෙම ට්‍රිප් ගිහින් තියෙනවා බන් ඒත් නටලා සිංදු කියලා නෑ, මට ඕවා කරනවා මතක් වෙනකොටත් දාඩිය දානවා
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අනේ බෑ බන් මට ලැජ්ජයි ඕවාට යන්න

    උබේ අම්මටයි තාත්තටයි කියපන් ප්‍රශ්නේ.
    කිරියෙන් උත්තරයක් ගන්න අමාරුවෙයි;)
     
    Kona_Mila

    Member
    Mar 26, 2018
    33
    0
    0
    උබේ අම්මටයි තාත්තටයි කියපන් ප්‍රශ්නේ.
    කිරියෙන් උත්තරයක් ගන්න අමාරුවෙයි;)

    මම එයාලා එක්ක කිසිම ප්‍රශ්නයක් ගැන කතා කරලා නෑ බන් කවදාවත්ම, මට එහෙම ප්‍රශ්න කියන්නත් ලැජ්ජයි
     
    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    "Lose confidence"
    kawru hina unath moko bro heluwan pare awidinna unath puluwan kiyala hita ganin
    kawruth bennata mokda bro age wadinne nane,gehuwith gahapan
    kakul deka mokadda wenawanam,gotha gehenawaanm,dadiya danwanm-hithata gemmak ganin eka mama karanwa kiyala
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Anxiety වෙන්න මචං. මාත් උඹ වගේ කාලයක් හිටියා. මමනම් Psychologist කෙනෙක්ගෙන් බෙහෙතුත් ගත්තා. 100% නම් අඩු නෑ. ඒ උනාට ගොඩක් ශේප්.:yes::yes:

    ඔය මගුල ලෙඩේ නිසා ජීවිතේ හොදම අවරුදු 3ක් 4ක් නැති උනා මට

    හිතේ හිර කරන් ඉන්න එපා. කාටහරි කියන්න. අම්මට තාත්තට බැරිනම් ලගම යාලුවෙක්ට හරි කියන්න. හිත සැහැල්ලු වෙනවා සිරාවටම. මොකක් හරි සපෝර්ට් එකක් හරි ජිම් එකකට වගේ හරි යන්න පුලුවන්නම්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ බොරු නේද කියන්නෙ ?
    ඇත්ත කියපන්,

    සීන් එක ඇත්තනම් උබ ඩොකෙක් හම්බ වෙයන් , වැඩේ ගොඩ දාල දෙය්, ඩොකා දැනගත්තට අව්ලක් නැ ඌ කාටවත් කියන්නෙ නැ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    මචන්, ඇගේ ලෙඩ වලට බෙහෙත් තියෙනවා වගේම තමයි හිතේ ලෙඩ වලටත් බෙහෙත් තියෙනවා. හැබැයි ඒවාට යන්න ඕනේ මානසික වයිද්යකෙනෙක් ගාවට. යන්න ලජ්ජා වෙන්න ඕනේ නෑ. වෙන රටවල මිනිස්සු හැම සතියෙකම වගේ ගිහින් චෙකප් එකක් කරනවා
     
    Kona_Mila

    Member
    Mar 26, 2018
    33
    0
    0
    "Lose confidence"
    kawru hina unath moko bro heluwan pare awidinna unath puluwan kiyala hita ganin
    kawruth bennata mokda bro age wadinne nane,gehuwith gahapan
    kakul deka mokadda wenawanam,gotha gehenawaanm,dadiya danwanm-hithata gemmak ganin eka mama karanwa kiyala

    ohoma hithuwata karanna amarui ban
     
    Kona_Mila

    Member
    Mar 26, 2018
    33
    0
    0
    Anxiety වෙන්න මචං. මාත් උඹ වගේ කාලයක් හිටියා. මමනම් Psychologist කෙනෙක්ගෙන් බෙහෙතුත් ගත්තා. 100% නම් අඩු නෑ. ඒ උනාට ගොඩක් ශේප්.:yes::yes:

    ඔය මගුල ලෙඩේ නිසා ජීවිතේ හොදම අවරුදු 3ක් 4ක් නැති උනා මට

    හිතේ හිර කරන් ඉන්න එපා. කාටහරි කියන්න. අම්මට තාත්තට බැරිනම් ලගම යාලුවෙක්ට හරි කියන්න. හිත සැහැල්ලු වෙනවා සිරාවටම. මොකක් හරි සපෝර්ට් එකක් හරි ජිම් එකකට වගේ හරි යන්න පුලුවන්නම්.

    උඹට මොනවද දුන්නේ බෙහෙත් ? තාමත් බෙහෙත් ගන්නවද? ඕවා බිව්වාම මොකෝවෙන්නෙ?