උදව් කරන්න යන්නේ පරිස්සමෙන්..😳

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ජීවිතයට ඉඩ දෙන්න කියන්නෙ මම බලපු සුපිරිම කතාවක්. ඩයලොග්ස් ඉතාම අඩු, හැඟීම් දැනවීමෙන් ඉහළ මට්ටමක එකක්.
     
    • Love
    Reactions: Bitter Truth

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    lankawe nam loku aulak na pita rata nam case. happenna giya kellek athin adala beragenat eki nadu dala eyage consent natuwa alluwa kiala tahukanna :angry:
     
    • Like
    Reactions: DiksonAlex

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,929
    2,953
    113
    ඔහොම උදව් කරන්න එන මනුස්සයෙක්ට ඔය වගේ වැඩ කරන එවුන් හැපීලා කුඩුවෙලා යන්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    අපේ නම් රෑ ගමන් ඇත්තේම නැත.
    රෑට තියෙන වෙඩින්, බණ ගෙවල්, පාටි වලට ඉන්වයිට් කළත් යන්නේ නෑ