මචන්ලා මේ dongle එක unlock කරන්නේ කොහොමද ? දන්නා ශිල්ප ඔක්කොම දැම්ම. දැන් මොබිටෙල් සිම් එකවත් පෙන්නනේ නැහැ. sounds නම් එනවා machine එකට detect කරා කියල. එත් device manager /network වල පෙනන්නේ නැහැ. විසදුමක් දෙන්න සහදරෝයෝ ටික.