dongle අවුලක් ප්ලීස්
මචන්ලා මන් ලග තියෙන්නේ e3372h-153 dongle එකක්. එත් එකේ unlock code එක හොයාගන්න බෑ. තව ඉතුරු වෙලා තියෙන්නෙත් 6ක් විතරයි අවස්ථා.ප්ලීස් දන්න කෙනෙක් උදව් කරන්න.
update : mama salli hari dennam. please mata meka karaganna kauruhari udaw karanna.
UPDATE : unlock කරන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුත්යි වැඩේ ඇත ඇරලා දැම්ම. මහන්සි උනාට වැඩක් නැ. හැම මගුලම කලා.

Last edited: