උදව් කරන්න e3372h-153

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මචන්ලා මේ dongle එක unlock කරන්නේ කොහොමද ? දන්නා ශිල්ප ඔක්කොම දැම්ම.
    දැන් මොබිටෙල් සිම් එකවත් පෙන්නනේ නැහැ. sounds නම් එනවා machine එකට detect කරා කියල. එත් device manager /network වල පෙනන්නේ නැහැ. විසදුමක් දෙන්න සහදරෝයෝ ටික.
     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මචන්ලා මේ dongle එක unlock කරන්නේ කොහොමද ? දන්නා ශිල්ප ඔක්කොම දැම්ම.
    දැන් මොබිටෙල් සිම් එකවත් පෙන්නනේ නැහැ. sounds නම් එනවා machine එකට detect කරා කියල. එත් device manager /network වල පෙනන්නේ නැහැ. විසදුමක් දෙන්න සහදරෝයෝ ටික.

    මගේ ඩොංගල් එක මොබිටෙල් එකක්. අන්ලොක් කලේ මෙහෙමයි

    මෙන්න මේ ලිස්ට් එකේ උඹේ ඩොංගලේ තියෙනවාද කියලා තෝරලා ක්ලික් කරන්න

    http://sim-unlock.net/unlock_4_free/huawei_modem/

    ඊලඟට ඩොංගලේ imei අංකය ඕකේ ගහලා ඇති. ඒක ටයිප් කරලා generate codes ක්ලික් කරන්න
    එන කෝඩ් එක dongle >> mobile partner>> tools >> pin Operations>> enter code.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මගේ ඩොංගල් එක මොබිටෙල් එකක්. අන්ලොක් කලේ මෙහෙමයි

    මෙන්න මේ ලිස්ට් එකේ උඹේ ඩොංගලේ තියෙනවාද කියලා තෝරලා ක්ලික් කරන්න

    http://sim-unlock.net/unlock_4_free/huawei_modem/

    ඊලඟට ඩොංගලේ imei අංකය ඕකේ ගහලා ඇති. ඒක ටයිප් කරලා generate codes ක්ලික් කරන්න
    එන කෝඩ් එක dongle >> mobile partner>> tools >> pin Operations>> enter code.

    macho methana badu nahane. kohomada code eka ganne ??
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මගේ ඩොංගල් එක මොබිටෙල් එකක්. අන්ලොක් කලේ මෙහෙමයි

    මෙන්න මේ ලිස්ට් එකේ උඹේ ඩොංගලේ තියෙනවාද කියලා තෝරලා ක්ලික් කරන්න

    http://sim-unlock.net/unlock_4_free/huawei_modem/

    ඊලඟට ඩොංගලේ imei අංකය ඕකේ ගහලා ඇති. ඒක ටයිප් කරලා generate codes ක්ලික් කරන්න
    එන කෝඩ් එක dongle >> mobile partner>> tools >> pin Operations>> enter code.

    mehema thamai enne.

    fbewqq.jpg
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    please kauruhari innawanam kyanna. mam salli hari dennam wade karanwata. louma udawwak.