උදව් කරන්න spoken English ගැන

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උදව් කරන්න spoken English ගැන

    මචන්ලා ඇක්වයිනාස් එකේ English Diploma එක කර කෙනෙක් ඉන්නවද..?

    English Diploma

    ඒ ගැන විස්තර දන්න කෙන ඉන්නවනම් කියන්න... :yes:

    නැතනම් spoken English
    වලට හොද කොහෙද මචන්ලා..class එකක්

    බම්ප් එකක් හරි දාගෙන යන්න කස්ටිය
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    bumpiyo
    hitahan mokak hari hoda 1k hambunoth kiyannam :)

    :) elzz
    11.gif


    11.gif


    11.gif


    11.gif
     
    • Like
    Reactions: kinkon

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    BUMP මචන්.....

    British council නැත්තම් American college එක ගැන හො‍යලා බැලුවේ නැද්ද......
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Bump machan
    11.gif

    11.gif



    11.gif

    BUMP මචන්.....

    British council නැත්තම් American college එක ගැන හො‍යලා බැලුවේ නැද්ද......
    11.gif
    British council eka nam course detail baluwa ban, mata oni class giya ekk gen ma dana ganna ban:sorry:

    bump machan

    11.gif

    Aquinas එකත් හොදයි. අවුලක් නැ. තව oxford business college ( colombo uni eka gawa) එතනත් හොදයි මචන්..

    11.gif
    Aquinas eka uba course 1 kara da machan
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මචන්ලා ඇක්වයිනාස් එකේ English Diploma එක කර කෙනෙක් ඉන්නවද..?

    English Diploma

    ඒ ගැන විස්තර දන්න කෙන ඉන්නවනම් කියන්න... :yes:

    නැතනම් spoken English
    වලට හොද කොහෙද මචන්ලා..class එකක්

    බම්ප් එකක් හරි දාගෙන යන්න කස්ටිය

    ස්පෝකන් ඉන්ග්ලිෂ් කියල එකක් තියෙනවද බන්? :rolleyes:
     

    berenger

    Member
    Jun 17, 2013
    8
    0
    0
    Colombo Sri Lanka /Utah, USA
    Machan, there are number of Institutions and you can do Diplomas or Degrees but you still need to Listen, Read and Write.
    To have a kind of paper qualification, a Diploma is ok, but following a course and having a Diploma Doesn't make any sense to your English fluency. You need to practice a lot. I can give you a Hand to improve your language skills, as I’m an Instructor in English and working in South American countries where the people speak Spanish Latin and Portuguese.
    The most important part of the language is the ethics, behavior and Pronunciation. As I have seen, many of our English flaunt Sri Lankans use wrong pronunciation that gives a wrong sound and meaning.
    You can send a personal message, if you’re keen on this. I’ll give you the e-books, lessons, language practice tutorials and Software etc. (N.B. Free of Charge)
     
    Last edited: