උදව් කරන්න

Broken Angel

Member
Jun 22, 2011
29
1
0
විවාහක කාන්තාවක් තමන්ට වඩා වයසින් අවුරුදු 4 ක් බාල අවිවාහක තරුණයෙකුට ආදරේ කිරීම අවංක ආදරයක්ද?නැත්නම් වෙනත් අරමුණක් හිතේ තියාගෙන කරන බොරුවක්ද?

මේ ගැන මට පහදල දෙන්න :(:(
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සැප මදිකම වෙන්න ඕනි ශුවර් එකට
    කිසිම ඇත්ත ආදරයක් නෑ:no::no::no:
    ඔය එන්නේ වෙන එකකට
    කරුමයක් අඟේ ගහගන්නැතිව අයින් වෙයන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිකං දෙන් අස්සයාගෙ දත් බලන්න යන්න එපා බං
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eya kiyanawa mage lagata enneth nalu eyage husband wa dala yanna balu mawath onelu :(:(
    උඹ වලවල් හොයාගෙන ගිහින් පනින්නනෙ යන්නෙ. ගන්න සැපක් අරං අයින් වෙයං බං.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිනී තුනයි පෙට්ටි නැති කේස් එකක්. :eek:
    තුන් දෙනාගෙම ජීවිත විනාස වෙන වැඩක්. ඔහම ගෑනු මිනිහගෙන් දික්කසාද වෙන්න ඕන.කොහේ වත් ඉන්න මිනිස්සු අමාරුවේ නොදා.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹ වලවල් හොයාගෙන ගිහින් පනින්නනෙ යන්නෙ. ගන්න සැපක් අරං අයින් වෙයං බං.
    හරිම සරලයි. මූ සිරා අරන්නේ/