විවාහක කාන්තාවක් තමන්ට වඩා වයසින් අවුරුදු 4 ක් බාල අවිවාහක තරුණයෙකුට ආදරේ කිරීම අවංක ආදරයක්ද?නැත්නම් වෙනත් අරමුණක් හිතේ තියාගෙන කරන බොරුවක්ද?
මේ ගැන මට පහදල දෙන්න 





what ever "kamachcandayaki" alima nathivimata hethu ve!



බොට මෙච්චර රටේ කෙල්ලෝ ඉන්නැද්දිeya kiyanawa mage lagata enneth nalu eyage husband wa dala yanna balu mawath onelu![]()



උඹ වලවල් හොයාගෙන ගිහින් පනින්නනෙ යන්නෙ. ගන්න සැපක් අරං අයින් වෙයං බං.eya kiyanawa mage lagata enneth nalu eyage husband wa dala yanna balu mawath onelu![]()
හරිම සරලයි. මූ සිරා අරන්නේ/උඹ වලවල් හොයාගෙන ගිහින් පනින්නනෙ යන්නෙ. ගන්න සැපක් අරං අයින් වෙයං බං.
කියලා වැඩක් නෑ බ. එකක් මදිවට ඔන්න දෙකක්ම run කරනවාලු..හරිම සරලයි. මූ සිරා අරන්නේ/