උදව් කරන්න..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ල මෙකයි වැඩේ.මට ඕන වෙලා තියෙනවා අපේ ඩිපාට්මන්ට් එකෙන් ඔෆ්ෆිස් එකේ අනිත් ඩිපාට්මන්ට් වලට නව වසරට සුබ පතල මේල් එකක් දාන්න..මේ පහල තියන පින්තුරයට ලස්සනට වචන ටිකක් දාල යටින් අපේ ඩිපාට්මන්ට් එකේ නම දාන්න ඕන.මේ පින්තුරේ තොර ගත්තේ අපි කරන්නේ නූල් හදන ඒක නිසා..:rofl::rofl:
    ඉතින් මේ වැඩේ කරගන්න උදව් කරපල්ලා..හොද වචන ටිකක් හොයල දීපල්ලා මුලින්ම..ඊට පස්සේ PS දාන්න එකෙක් මේක හදල දෙන්න..පින් සිද්ද වෙනවා.උදව් කරන්න බැරි ඇය බම්ප් එකක් වත් දාල යන්න.:(:(


    sewing-history.jpg


    Edit-
    වචන ටිකත් හොයා ගත්ත මට ලස්සනට මේකට දාල දීපල්ලා ලොකු දෙයක්..

    "Make a resolution of doing something good for others everyday..realise the worth of living for someone's smile...Wishing everyone a Healthy, Wealthy and Environment friendly New year 2012....."
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    department name eka mokakda ? :D

    Planning & QA Department
    Muscat Thread Mills SAOG
    PO Box 122, PC 124,
    Rusayl,
    Sultanate of Oman.

    malayo karadayak natthna image ekata border ekak hari moka hari dala poddak professional look ekak ena vidiyata ganin honde.