මචං කවුරැ හරි මේ පහළ තියෙන වෙබ් පේජ් එකේ තියෙන විස්තර ටික සිංහලට පරිවර්තනය කරලා දෙන්න. පින් සිද්ද වෙනවා කොල්ලනේ
සින්ග්ලිෂ් වලින් උනත් කමක් නෑ.
ඒකේ
එක
දෙක
තුන
ඇත්තම සීන් එක මේකයි මචං. ඊයේ එකෙක් හෙන ටෝක් එකක් දුන්නා මට. මට පොරට මේක පරිවර්තනය කරලා පෙන්නන් ඕන ඇත්ත කතාව ගැන. අනේ මචං ෆ්රී ටයිම් එකක් තියෙන කවුරැ හරි මේක කරලා දෙන්න.
සින්ග්ලිෂ් වලින් උනත් කමක් නෑ. ඒකේ