උදව් කරන්න

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මචං කවුරැ හරි මේ පහළ තියෙන වෙබ් පේජ් එකේ තියෙන විස්තර ටික සිංහලට පරිවර්තනය කරලා දෙන්න. පින් සිද්ද වෙනවා කොල්ලනේ :( සින්ග්ලිෂ් වලින් උනත් කමක් නෑ.
    ඒකේ
    එක

    දෙක

    තුන

    ඇත්තම සීන් එක මේකයි මචං. ඊයේ එකෙක් හෙන ටෝක් එකක් දුන්නා මට. මට පොරට මේක පරිවර්තනය කරලා පෙන්නන් ඕන ඇත්ත කතාව ගැන. අනේ මචං ෆ්‍රී ටයිම් එකක් තියෙන කවුරැ හරි මේක කරලා දෙන්න.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පලවෙනි එක කරලා දෙන්නම්.
    ටිකක් වෙලා දීපන් මචන්.
    එල මචන් ගොඩක් පින්. බැරි කෙනෙකුට උදව් කරන එකත් ලොකු දෙයක් බන්.:)
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මොකට ද බං මේ. උඹ සිලග්‍රා ගැන ඩිග්‍රි එකක් වත් ෆොලෝ කරනවා ද ? :oo:
    නෑ බන් එකෙක් ඉන්නවා පොරට කොච්චර කිව්වත් පිළිගන්නෑ බන් මේවා බොන්න ඕන මොකටද කියන එක. :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නෑ බන් එකෙක් ඉන්නවා පොරට කොච්චර කිව්වත් පිළිගන්නෑ බන් මේවා බොන්න ඕන මොකටද කියන එක. :)

    අරූට ෆන් ගන්න දන්නේ නැත්නම් මොන එහෙකට ද බං බලෙන් කියලා දෙන්න යන්නේ, අරු පිළි ගන්නේ නැත්නම් නිකන් හිටහන් කෝ.
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    එල මචන් ගොඩක් පින්. බැරි කෙනෙකුට උදව් කරන එකත් ලොකු දෙයක් බන්.:)

    මචන් පලවෙනි තමා කරේ.
    වේගෙන් කරේ. වැරදි තියනවද දන්නෑ බන්. උබ ඕක අර පොරට පෙන්නන්න කලින් කඩ්ඩ එකයි මගෙ එකයි දෙකම කියවල බලපන්.වැරදි තියනවා නම් එඩිට් කරපන් වර්ඩ් ෆයිල් එකක් තියෙන්නේ.
    http://www.mediafire.com/view/?7dcu7zcindye0q1
    ඉන්ග්ලිශ් එකේ එන අදහසම එනව ඇති කියලා හිතවනවා.
     
    • Like
    Reactions: welu_sumana

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මචන් පලවෙනි තමා කරේ.
    වේගෙන් කරේ. වැරදි තියනවද දන්නෑ බන්. උබ ඕක අර පොරට පෙන්නන්න කලින් කඩ්ඩ එකයි මගෙ එකයි දෙකම කියවල බලපන්.වැරදි තියනවා නම් එඩිට් කරපන් වර්ඩ් ෆයිල් එකක් තියෙන්නේ.
    http://www.mediafire.com/view/?7dcu7zcindye0q1
    ඉන්ග්ලිශ් එකේ එන අදහසම එනව ඇති කියලා හිතවනවා.

    ගොඩක් ස්තුතියි මචන් නොදන්න මම වෙනුවෙන් ඔයාගේ කාලය කැප කරලා මහන්සි උනාට. අනිත් ඒවා ඕන නෑ මේ විස්තර ටික ඇති මචන්. ස්තුතියි මචං. :)
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ගොඩක් ස්තුතියි මචන් නොදන්න මම වෙනුවෙන් ඔයාගේ කාලය කැප කරලා මහන්සි උනාට. අනිත් ඒවා ඕන නෑ මේ විස්තර ටික ඇති මචන්. ස්තුතියි මචං. :)

    එල මචන්. :):):)