අම්මල ජිවිතේටවත් කැමති වෙන්නේ නැ බන්. උබ නිකමට එයාලගේ පැත්තෙන් හිතපන්. අවුරුදු 25ක් විතර අමාරුවෙන් හදල කසාද බැඳපු ළමයි ඉන්න කෙනෙක්ව උබට බන්ඳල දෙන්න. උබ කරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන් ඒත් බන් ඒක තමයි හැටි. හොඳ සමාජ අවබෝධයක් තියන කෙනෙක් ඇරෙන්න වෙන අයනම් කැමති වෙන්නේ නෑදෑයන්ට මුණ දෙන්න බැරි නිසා. උබට බඳින්නම ඕනෙනම් ගෙවල්වලින් අවුල් පිට හරි එකතු වෙයන් ඊට පස්සේ මොකක් හරි වෙයි.


