ඔහොම හිතෙන එකම පිනක් වැඩි වැඩියෙන් ලැබේවා !!!!!!!!!!!!තැන්ක්ස් මචන් හැමෝටම! දුප්පත් කියන්නේ ළමයා පට්ටම දුප්පත්, මට පණිවිඩේ කියපු කෙනා තමයි එයාලට කන්න බොන්න උදව් කරන්නෙත්. මම තවම ළමයව දැකලාවත් නෑ. මං කිව්වා O/L පාස් වුණාට තෑග්ගක් දෙන්නම් කියලා.
මං එච්චර ආගමික නෑ, ඒත් පින් කරනවා කියන්නේ මේකට නම්, මේක සිරාවටම හිතට දැනෙන සතුටු හිතෙන පිනක් මචන්. මේ දවස් වල කාට හරි මොන විදියෙක් හරි උදව්වක් කරන්න චාන්ස් එකක් ලැබුණොත්, දෙපාරක් හිතන්නේ නැතිව කරපන්.
නෑ නෑ, ඒක තියාගන්න දුන්නේ මචන්උබ ගැන සතුටුයි මචන්.
පොඩි එකා එක්සෑම් ඉවර වෙලා ලැප් එක ගෙනත් දුන්නේ නැද්ද ?

පට්ට මචන්, ඒක මාර ෆීලින්ග් එකක්මමත් ඔය වගේම සතුටු උනා 2019 results ආවම අපේ ගෙවල් ළඟ ඉන්න ළමයෙක්ට මන් නොමිලේ it ඉගන්නුවා ඒ ළමයට it වලට A එකක් ආවම මට මාර අවංක සතුටක් ලැබුණේ වෙන මොනවා ගෙන්වත් ඒ වගේ සතුටු වෙලා නෑ මන්.
ඒක අර සිරස ලක්ශපති එකේ ප්රශ්නෙට උත්තර දෙනව වගේ සීන් එකක්....ගෙවල් පැත්තේ කෙනෙක් කිව්ව දුප්පත් ළමයෙක් ඉන්නවා මේ අවුරුද්දේ O/L කරන, පරණ පොඩි ෆෝන් එකකින් තමයි ඉගෙනගන්නේ, එයාට ෆෝන් එකක් ගන්න උදව් කරන්න පුලුවන්ද කියලා. මම ළමයට මගේ පරණ ලැප්ටොප් එක දුන්නා.
ඒ ළමයට රිසල්ට්ස් ඇවිල්ලා ඒ නවයයි කිව්වා
ඔන්න ඔච්චරයි ත්රෙඩ් එකට ඕනේ
උඹේ රස්සාවෙන් අයින්වෙච්ච ඒවා වැඩක් නෑ
මේ post එක දැකලා මාරම සතුටුයි. මේ වගේ දෙයක් මාර හොඳයි, ලොකු පිනක්. ඒ සතුට අපිත් එක්ක බෙදාගත්ත එකටත් අපිට සතුටුයි. මේ වගේ දෙවල් අහන්න දකින්න ලැබෙන එක ගොඩක් හොඳ දෙයක්.තැන්ක්ස් මචන් හැමෝටම! දුප්පත් කියන්නේ ළමයා පට්ටම දුප්පත්, මට පණිවිඩේ කියපු කෙනා තමයි එයාලට කන්න බොන්න උදව් කරන්නෙත්. මම තවම ළමයව දැකලාවත් නෑ. මං කිව්වා O/L පාස් වුණාට තෑග්ගක් දෙන්නම් කියලා.
මං එච්චර ආගමික නෑ, ඒත් පින් කරනවා කියන්නේ මේකට නම්, මේක සිරාවටම හිතට දැනෙන සතුටු හිතෙන පිනක් මචන්. මේ දවස් වල කාට හරි මොන විදියෙක් හරි උදව්වක් කරන්න චාන්ස් එකක් ලැබුණොත්, දෙපාරක් හිතන්නේ නැතිව කරපන්.
Thanks a lot machan!! අවුලක් නැතිව වැඩ ටික කරගෙන යනවාමේ post එක දැකලා මාරම සතුටුයි. මේ වගේ දෙයක් මාර හොඳයි, ලොකු පිනක්. ඒ සතුට අපිත් එක්ක බෙදාගත්ත එකටත් අපිට සතුටුයි. මේ වගේ දෙවල් අහන්න දකින්න ලැබෙන එක ගොඩක් හොඳ දෙයක්.
Freelance වැඩේ shape එකේ කරගෙන යනවද? අව්ලක් නැතුව කරගෙන යන්න කියලා ප්රාර්ථනා කරනවා සහෝදරයා.
Best of luck! Wish you all the best!
(Good community creates good society)
කරන හොඳ වැඩ පෝස්ට් දාමු මචන්, හැමෝටම බලලා සතුටු වෙන්න පුලුවන්වැඩ ටික අව්ලක් නැත්තන් එච්චරයි. අනිවාර්යෙන්Thanks a lot machan!! අවුලක් නැතිව වැඩ ටික කරගෙන යනවා![]()
කරන හොඳ වැඩ පෝස්ට් දාමු මචන්, හැමෝටම බලලා සතුටු වෙන්න පුලුවන්