උදව් කරපු ළමයට A9යි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තැන්ක්ස් මචන් හැමෝටම! දුප්පත් කියන්නේ ළමයා පට්ටම දුප්පත්, මට පණිවිඩේ කියපු කෙනා තමයි එයාලට කන්න බොන්න උදව් කරන්නෙත්. මම තවම ළමයව දැකලාවත් නෑ. මං කිව්වා O/L පාස් වුණාට තෑග්ගක් දෙන්නම් කියලා.

    මං එච්චර ආගමික නෑ, ඒත් පින් කරනවා කියන්නේ මේකට නම්, මේක සිරාවටම හිතට දැනෙන සතුටු හිතෙන පිනක් මචන්. මේ දවස් වල කාට හරි මොන විදියෙක් හරි උදව්වක් කරන්න චාන්ස් එකක් ලැබුණොත්, දෙපාරක් හිතන්නේ නැතිව කරපන්.
    ඔහොම හිතෙන එකම පිනක් වැඩි වැඩියෙන් ලැබේවා !!!!!!!!!!!!
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මමත් ඔය වගේම සතුටු උනා 2019 results ආවම අපේ ගෙවල් ළඟ ඉන්න ළමයෙක්ට මන් නොමිලේ it ඉගන්නුවා ඒ ළමයට it වලට A එකක් ආවම මට මාර අවංක සතුටක් ලැබුණේ වෙන මොනවා ගෙන්වත් ඒ වගේ සතුටු වෙලා නෑ මන්.
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93

    පට්ට මචන්, ඒක මාර ෆීලින්ග් එකක්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ගෙවල් පැත්තේ කෙනෙක් කිව්ව දුප්පත් ළමයෙක් ඉන්නවා මේ අවුරුද්දේ O/L කරන, පරණ පොඩි ෆෝන් එකකින් තමයි ඉගෙනගන්නේ, එයාට ෆෝන් එකක් ගන්න උදව් කරන්න පුලුවන්ද කියලා. මම ළමයට මගේ පරණ ලැප්ටොප් එක දුන්නා.

    ඒ ළමයට රිසල්ට්ස් ඇවිල්ලා ඒ නවයයි කිව්වා

    ඔන්න ඔච්චරයි ත්‍රෙඩ් එකට ඕනේ

    උඹේ රස්සාවෙන් අයින්වෙච්ච ඒවා වැඩක් නෑ
    ඒක අර සිරස ලක්ශපති එකේ ප්‍රශ්නෙට උත්තර දෙනව වගේ සීන් එකක්....
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    තැන්ක්ස් මචන් හැමෝටම! දුප්පත් කියන්නේ ළමයා පට්ටම දුප්පත්, මට පණිවිඩේ කියපු කෙනා තමයි එයාලට කන්න බොන්න උදව් කරන්නෙත්. මම තවම ළමයව දැකලාවත් නෑ. මං කිව්වා O/L පාස් වුණාට තෑග්ගක් දෙන්නම් කියලා.

    මං එච්චර ආගමික නෑ, ඒත් පින් කරනවා කියන්නේ මේකට නම්, මේක සිරාවටම හිතට දැනෙන සතුටු හිතෙන පිනක් මචන්. මේ දවස් වල කාට හරි මොන විදියෙක් හරි උදව්වක් කරන්න චාන්ස් එකක් ලැබුණොත්, දෙපාරක් හිතන්නේ නැතිව කරපන්.
    මේ post එක දැකලා මාරම සතු‍ටුයි. මේ වගේ දෙයක් මාර හොඳයි, ලොකු පිනක්. ඒ සතුට අපිත් එක්ක බෙදාගත්ත එකටත් අපිට සතු‍ටුයි. මේ වගේ දෙවල් අහන්න දකින්න ලැබෙන එක ගොඩක් හොඳ දෙයක්.
    Freelance වැඩේ shape එකේ කරගෙන යනවද? අව්ලක් නැතුව කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරයා.
    Best of luck! Wish you all the best! :love2:(y)🙏
    (Good community creates good society)
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මේ post එක දැකලා මාරම සතු‍ටුයි. මේ වගේ දෙයක් මාර හොඳයි, ලොකු පිනක්. ඒ සතුට අපිත් එක්ක බෙදාගත්ත එකටත් අපිට සතු‍ටුයි. මේ වගේ දෙවල් අහන්න දකින්න ලැබෙන එක ගොඩක් හොඳ දෙයක්.
    Freelance වැඩේ shape එකේ කරගෙන යනවද? අව්ලක් නැතුව කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරයා.
    Best of luck! Wish you all the best! :love2:(y)🙏
    (Good community creates good society)
    Thanks a lot machan!! අවුලක් නැතිව වැඩ ටික කරගෙන යනවා :love2: :love: කරන හොඳ වැඩ පෝස්ට් දාමු මචන්, හැමෝටම බලලා සතුටු වෙන්න පුලුවන්
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Thanks a lot machan!! අවුලක් නැතිව වැඩ ටික කරගෙන යනවා :love2: :love: කරන හොඳ වැඩ පෝස්ට් දාමු මචන්, හැමෝටම බලලා සතුටු වෙන්න පුලුවන්
    වැඩ ටික අව්ලක් නැත්තන් එච්චරයි. අනිවාර්යෙන් (y)