උදව් කරමු මේ දරුවන්ට

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Mata phone number eka pm dapan..
Waren math ekka othenta yanna oke management eka digatama mama bara gannan..
 
scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම මේ ෆෝටෝ ටික මීට කාලෙකට කලිනුත් දැක්ක. පව්.
    සල්ලි තියෙන දෙමව්පියෝ වත් මේ ලමයෙක් දෙන්නෙක් හදා ගන්න ගන්නවනම් ලොකු පිනක්. නමුත් කවුරුත් එහෙම කරන්නේ නැ...
    අපට කරන්න පුලුවන් මුදල් ආධාර දෙන එක තමයි ඉතිං..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගයාන් ලක්මාල්;20937312 said:
    meken lamayek hadaganna gannawanam kohomada karanne.
    example 1-2-3 year baby ?
    monawada sampurna karanna one legal requirments?

    ඉතාමත් හොද දෙයක් .... ඔය ළමයි බලාගන්න ආයතනයේ විස්තර ඔක්කොම මම දාලා තියෙන්නේ . ඊට අමතරව ලීගල් පැත්ත දැනගන්න ලෝයර් මහතෙක් ගෙන් උදව් ගත්තා නම් හරි ...... ලොකු පිනක්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම මේ ෆෝටෝ ටික මීට කාලෙකට කලිනුත් දැක්ක. පව්.
    සල්ලි තියෙන දෙමව්පියෝ වත් මේ ලමයෙක් දෙන්නෙක් හදා ගන්න ගන්නවනම් ලොකු පිනක්. නමුත් කවුරුත් එහෙම කරන්නේ නැ...
    අපට කරන්න පුලුවන් මුදල් ආධාර දෙන එක තමයි ඉතිං..

    මටත් ආපු ප්‍රශ්නයක් තමා ළමයි නැති පවුල් කොච්චර ඉන්නවද ලංකාවේ .. ඇයි ඒගොල්ලන්ට මේ වගේ ළමයි හදාගන්න දෙන ක්‍රමයක් නැද්ද කියන එක ...... එහෙම උනා නම් මේ වගේ කිරි සප්පයෝ හොද වැඩදායක ළමයි කරන්න පුළුවන් .... මේ වගේ තැන්වල ඉන්න පොඩි අයගේ අනාගතය කොහොම වෙයිද? ..... පපුව රිදෙනවා බන් දුකට :(
     
    • Like
    Reactions: scorpion MW

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ මෙහෙම දානකන් අවංකව ඕක ගැන උවමනාවෙන් හොයල නැහැ බන්..
    ටිකක් බලන්න ඕනේ..:yes:

    දාපන් මචන් විස්තරයක්.:)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ මෙහෙම දානකන් අවංකව ඕක ගැන උවමනාවෙන් හොයල නැහැ බන්..
    ටිකක් බලන්න ඕනේ..:yes:

    එල හොයලා බලලා අපිට දීපන් හරි විස්තරයක් ... පව් බන් පොඩි එවුන් ටික
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මටත් ආපු ප්‍රශ්නයක් තමා ළමයි නැති පවුල් කොච්චර ඉන්නවද ලංකාවේ .. ඇයි ඒගොල්ලන්ට මේ වගේ ළමයි හදාගන්න දෙන ක්‍රමයක් නැද්ද කියන එක ...... එහෙම උනා නම් මේ වගේ කිරි සප්පයෝ හොද වැඩදායක ළමයි කරන්න පුළුවන් .... මේ වගේ තැන්වල ඉන්න පොඩි අයගේ අනාගතය කොහොම වෙයිද? ..... පපුව රිදෙනවා බන් දුකට :(

    ලමයි නැති පවුල්ම නෙමේ මචං. ඒ අය ගොඩක් වෙලාවට අරන් හදාගන්නව. සල්ලි කෝටි ගණන් තියෙන ලමයි 2-3 වගේ ඉන්න පවුලකට පුලුවන් මේ වගේ තැනකින් ලමයෙක් අරං හදා ගන්න. නමුත් ඒ අය ඒක කරන්නේ නැ. පිටරටවල් වල ඉන්නවා ඒ වගේ කරන මිනිස්සු.
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    apita bari weida kiriye set eka set wela mona hari karanna bn?

    nikan salli deela kemak denawata wada...poddak gihin dawasak gatha karala enna thiyanawanm godak watinawa wage mata hithenne...

    poya day ekak balala.wada kara euntath poyata niwadune.. (Ape eun kohomath hawasatawath pansalakata paya thiyanne naane.anika pansalakata gihin malak puja karala enawata wada pina wadi mata hithena widiyata)

    api mekata wela idan kunu harapa post dada innawata wadiya oya wage wadak masekata sarayak karoth KIRIYATA thiyana thana unath hoda weyi...

    mokada okata gihin sellamak karala.sinduwak kiyala awa kiyala salli yanneth naane...:confused::confused:

    හොද අදහසක් .. කට්ටිය එකතුවෙලා කරමු .. කව්රු හරි මුලිකත්වය අරගෙන මේක සංවිධානය කරනවානම් මමත් සහයෝගය දෙනවා
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    හොද අදහසක් .. කට්ටිය එකතුවෙලා කරමු .. කව්රු හරි මුලිකත්වය අරගෙන මේක සංවිධානය කරනවානම් මමත් සහයෝගය දෙනවා
    man post ekak damma oya gana kiyala...
    balamu prathichara kohoma weida kiyala..
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1773039