ගයාන් ලක්මාල්;20937312 said:meken lamayek hadaganna gannawanam kohomada karanne.
example 1-2-3 year baby ?
monawada sampurna karanna one legal requirments?
මම මේ ෆෝටෝ ටික මීට කාලෙකට කලිනුත් දැක්ක. පව්.
සල්ලි තියෙන දෙමව්පියෝ වත් මේ ලමයෙක් දෙන්නෙක් හදා ගන්න ගන්නවනම් ලොකු පිනක්. නමුත් කවුරුත් එහෙම කරන්නේ නැ...
අපට කරන්න පුලුවන් මුදල් ආධාර දෙන එක තමයි ඉතිං..

ඕක අපේ ගෙවල් කිට්ටුව තියෙන්නේ..
mokada thathwe ..... kattiya udaw karanawada

උඹ මෙහෙම දානකන් අවංකව ඕක ගැන උවමනාවෙන් හොයල නැහැ බන්..
ටිකක් බලන්න ඕනේ..![]()

උඹ මෙහෙම දානකන් අවංකව ඕක ගැන උවමනාවෙන් හොයල නැහැ බන්..
ටිකක් බලන්න ඕනේ..![]()
මටත් ආපු ප්රශ්නයක් තමා ළමයි නැති පවුල් කොච්චර ඉන්නවද ලංකාවේ .. ඇයි ඒගොල්ලන්ට මේ වගේ ළමයි හදාගන්න දෙන ක්රමයක් නැද්ද කියන එක ...... එහෙම උනා නම් මේ වගේ කිරි සප්පයෝ හොද වැඩදායක ළමයි කරන්න පුළුවන් .... මේ වගේ තැන්වල ඉන්න පොඩි අයගේ අනාගතය කොහොම වෙයිද? ..... පපුව රිදෙනවා බන් දුකට![]()


apita bari weida kiriye set eka set wela mona hari karanna bn?
nikan salli deela kemak denawata wada...poddak gihin dawasak gatha karala enna thiyanawanm godak watinawa wage mata hithenne...
poya day ekak balala.wada kara euntath poyata niwadune.. (Ape eun kohomath hawasatawath pansalakata paya thiyanne naane.anika pansalakata gihin malak puja karala enawata wada pina wadi mata hithena widiyata)
api mekata wela idan kunu harapa post dada innawata wadiya oya wage wadak masekata sarayak karoth KIRIYATA thiyana thana unath hoda weyi...
mokada okata gihin sellamak karala.sinduwak kiyala awa kiyala salli yanneth naane...
man post ekak damma oya gana kiyala...හොද අදහසක් .. කට්ටිය එකතුවෙලා කරමු .. කව්රු හරි මුලිකත්වය අරගෙන මේක සංවිධානය කරනවානම් මමත් සහයෝගය දෙනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1773039