රුවන් වීරසේකරට උදව් කරමු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්කයියේ ආයි විල්තෙර පටන් ගමුද? :)
    376626402_monkey_scratching_head_answer_101_xlarge.jpeg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විල්තෙර නැතුව කිසි ගතියක් නෑ අෆ්ෆා හැමදාම ඒකාකාරී. දැන් මේකෙ ඉන්න එව්න්ට හොදට ඒක නැති අඩුව දැනිල තියන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විල්තෙර නැතුව කිසි ගතියක් නෑ අෆ්ෆා හැමදාම ඒකාකාරී. දැන් මේකෙ ඉන්න එව්න්ට හොදට ඒක නැති අඩුව දැනිල තියන්නේ.
    පිකටිං එකක් කරපං!:dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිකටිං එකක් කරපං!:dull::dull:

    අදම පිකටින් එකක් සංවිධානය කරනවා. කලිනුත් මම, maxboysl එක්ක එකතුවෙලා පිකටින් එකක් සවිධානය කරන්න ගිහින් ආයි සද්දෙ නැතුව හිටියේ දියගොඩ දෙකෙහිම වාසය කරන දරුනු සතෙක් කුපිතවෙයි කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදම පිකටින් එකක් සංවිධානය කරනවා. කලිනුත් මම, maxboysl එක්ක එකතුවෙලා පිකටින් එකක් සවිධානය කරන්න ගිහින් ආයි සද්දෙ නැතුව හිටියේ දියගොඩ දෙකෙහිම වාසය කරන දරුනු සතෙක් කුපිතවෙයි කියලා.
    ඕකෙන් එම සතා නෙවෙයි කුපිත වෙන්නේ....
    අදාල අයවළුන් තමා කුපිත වුනොත්......:dull: