උදව්~කළ~සැමට~ස්තූතියි...

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    උදව්~කළ~සැමට~ස්තූතියි...

    මම එළකිරියට ඇවිත් එච්චර කාලයක් නෑ.ගොඩක් අය මාව දන්නෙත් නැතුව ඇති.මොකද මම ත්‍රෙඩ් එකක් උනත් දාන්නෙ ඉඳල හිටල.කොහොම උනත් මාස ගානක් එළකිරියෙ ඉඳල මම අද තමයි පෝස්ට්ස් 100ක් ගැහුවෙ.පෝස්ට්ස් 100ක් ගැහුවහම සීනිය මෙම්බ කෙනෙකුත් වෙන නිසා මේ ගැන කියල ත්‍රෙඩ් එකක්ම දාන්න ඕනෙ කියල මට හිතුන.

    ආ..තව එකක් මම දැනට දාල තියෙන සීමිත ත්‍රෙඩ් ප්‍රමාණය ඇතුළත මට රෙප්+ දීල තිබ්බ ගොඩ දෙනෙක්.ඒ කට්ටිය බලන්න ඇති මම ඇයි නැවත ස්තූති කරල රෙප්+ නොදුන්නෙ කියල.ඒකට හේතුව අද වන තුරු මගේ රෙප් පවර් එක බිංඳුව වීම.අද ඉඳන් ඒකත් විසඳෙනව;).


    thank_you_060.gif

     
    Last edited: