උදව් තමයි ඕනේ.

Aug 24, 2014
63
4
0
ඥාළුවනේ.
කියපන්කො මගේ FB එකේ pool live tour එකට free coins ගන්න විදිහක්.
මොකක්හැරිම ජල්තරයක් නැද්ද කරලා කොයින්ස් ටිකක් ගන්න.:confused:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ගන්න එපා යකෝ..මම කරල මගේ කලින් එකවුන්ට් එක උන් ඩිසේබල් කලා. ආයිත් ඉල්ලන් එන්නත් එපා කියල ඊමේල් දාල තිබ්බෙ.. බර්න් බඩී එකේ කොයින්ස් 999,9999 ගත්ත..
     
    Aug 24, 2014
    63
    4
    0
    ගන්න එපා යකෝ..මම කරල මගේ කලින් එකවුන්ට් එක උන් ඩිසේබල් කලා. ආයිත් ඉල්ලන් එන්නත් එපා කියල ඊමේල් දාල තිබ්බෙ.. බර්න් බඩී එකේ කොයින්ස් 999,9999 ගත්ත..

    අඩෝ එහෙම කරනවද.
    සේෆ් විදිහක් ඇත්තෙම නැද්ද.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අඩෝ එහෙම කරනවද.
    සේෆ් විදිහක් ඇත්තෙම නැද්ද.

    මේ තියෙන්නෙ කරපු විදිය මාසෙකින් විතර අකවුන්ට් එක පර්මනට්ලි බෑන් උනා.. මේල් එකේ තිබ්බෙ අඩාගෙන එන්න එපා දෙන්නෙම නෑ කියල. වෙන ඒවත් හදන්න එපා කියල බැනල තිබ්බෙ. :rofl::rofl:
     
    Aug 24, 2014
    63
    4
    0

    මේ තියෙන්නෙ කරපු විදිය මාසෙකින් විතර අකවුන්ට් එක පර්මනට්ලි බෑන් උනා.. මේල් එකේ තිබ්බෙ අඩාගෙන එන්න එපා දෙන්නෙම නෑ කියල. වෙන ඒවත් හදන්න එපා කියල බැනල තිබ්බෙ. :rofl::rofl:

    අපෝ එහෙනං බයයි බන්.:sorry: