උදව්..Hospitality about Cruise & Airlines

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
Hospitality Segment වලට අදාලව ,Cruise සහ Airline industries පිළිබඳව විස්තර ටිකක් ලබාගැනීමට අවශ්‍යව තිබෙනවා...හැකි අය ඉන්නවා නම උදව් කරන්න යාලුවනේ.


1. Hospitality සම්බන්ධයෙන්, මෙම අංශ වලින්(Cruise සහ Airline industries) කටයුතු කරගෙන යාමේදී මතුවන ප්‍රයෝගික ගැටළු,සහ ප්‍රතිපලයන් මොනවාද?


2. එම ගැටළු පරදා, නියම සේවාවක් ලබා දෙන්නේ කෙසේද?
 

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    BUMP thama Machn:(

    Bump75000.jpg
    :sorry::(