උදව්

මචංලා මගේ යාලුවෙක් ස්ටිකර් කපව මැෂිමක් ගන්න යන්නේ .... මගෙන් අහනව මොකක්ද හොද කියලා... ලංකාවෙන් කෙහෙන්ද හොදම බඩු තියෙන්නේ ඔය මැෂින් ..


​මොකක්ද හොදම බෑන්ඩ් එක... දන්න අය ඉන්නවනං නිකං යන්නේ නැතිව කියන්න....

මූ මට පුදුම වදයක් දෙන්නේ මේ ගැන අහ අහ....