දර්මයේ හැසිරෙන්නා දර්මය විසින් අරක්ශා කරති. මේක හරියට ලියන්නෙ කොහොමද? බ්‍රෝ?
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Aug 25, 2018 #1 දර්මයේ හැසිරෙන්නා දර්මය විසින් අරක්ශා කරති. මේක හරියට ලියන්නෙ කොහොමද? බ්‍රෝ?
Amila M Well-known member Oct 18, 2008 1,488 245 63 JAYAStation Aug 25, 2018 #2 ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකී ! ඔහොමනේ?
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,689 113 හැමිනේශන් Aug 25, 2018 #3 Amila M said: ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකී ! ඔහොමනේ? Click to expand...
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Aug 25, 2018 #4 Amila M said: ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකී ! ඔහොමනේ? Click to expand... පාලි වලින් කොහොමද කියන්නේ ?
Amila M said: ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකී ! ඔහොමනේ? Click to expand... පාලි වලින් කොහොමද කියන්නේ ?
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 25, 2018 #5 "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" මෙහෙම හරි මචෝ Last edited: Aug 25, 2018
hichchiputha Well-known member Jan 3, 2018 39,898 35,834 113 වොන්ඩර් ලැන්ඩ් Aug 25, 2018 #6 D_Mad said: "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" මෙහෙම හරි මචෝ Click to expand... Hammata supiri kollek
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,689 113 හැමිනේශන් Aug 25, 2018 #7 D_Mad said: "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" මෙහෙම හරි මචෝ Click to expand... අම්මට සිරි එල කොල්ලෙක්නෙහ් You must spread some Reputation around before giving it to D_Mad again.
D_Mad said: "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" මෙහෙම හරි මචෝ Click to expand... අම්මට සිරි එල කොල්ලෙක්නෙහ් You must spread some Reputation around before giving it to D_Mad again.