ළිදක් හරියට වහන්නේ කොහොමද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මාලබේ තියෙන්නේ. පර්චස් 8 - 10 කැලි එක්ක ළිදක් තියාගෙන තේරුමක් නැහැ. මේක හරියට වහන්නේ කොහොමද?
     
    • Like
    Reactions: wissnshaftler

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    පස් විතරක් දාලා තද කලාම ඇතිද මුලින් වැලි වගේ දාන්නත් ඕනෙද?
    Contruction වලින් අයින් කරන ඒව උනත් කම් නෑ. ඕවට චාරිත්‍ර එහෙමත් තියනව කියනව මමනම් විශ්වාස කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: analytics

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කලු ගල් කියුබ් එකක් දාලා වහප‍ං.

    ඊට පස්සෙ පස් දාපං .

    ඔහොම කරලා මිනිස්සු රවට්ටලා විකුනන එක නම් මහ පවක්.

    මොනවා කරන්න ඒත් ඇත්ත කිව්වම විකුණන්න බෑනෙ. :cry:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    වතුර තියෙන ලිදක්නම් වාහන එක අපරාදේ. ඕනේ නම් වටේ කට කොන්ක්‍රීට් වලින් හදල use කරන්න පුළුවන් උඩින් වහලා උනත් .

    වහන්නම ඕනේ නං පස් ලෝඩ් එක ලෝඩ් එක ටයිම් පීරියඩ් එකක් තියලා දදාලා වහන්න පුළුවන්.
    ඒ කියන්නේ අද පස් ලොඅඩ් එකක් දැම්මොත් තව සති දෙකකින් තව එකක් දානවා මොකද අර කලින් දාපු එක ස්ටේල් වෙන්න ඕනේ .
    හැබැයි වතුර හොදට තියෙන එකක් නම් ඉස්සෙල්ලා වතුර ඉහලා පොඩි කොන්ක්‍රීට් ලේයර් එකක් දන්නා වෙයි
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    Ethanin building eka haden naththan pas dala wahuwoth athi. Naththam eka madi.
    Mage nam ge hadanakota wahanna una lida. Msg ekak danna mama kiyannam method eka
     
    • Like
    Reactions: analytics

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ළිදක් වහනවා නං චාරිත්‍ර තියෙනවා කරන්න. ඒ කියන්නේ අපද්‍රවය වලින් වහන්න එපා. කුණු රොඩු දාන්නත් එපා.

    දැනට භාවිතා නොකරන ලිඳක් නං අපවිත්‍ර වෙලානේ ඇත්තේ. ඒක පිරිසිදු කරලා ඉන්න.

    ඊට පස්සේ පස් වලින් වහන්න. පස් දානකොට පිරිසිදු පස් දාන්න.

    ලිද වැහුවත් ටික කාලයක් යනකන් පස් ටික බහින්න වගේ ඉඩ තියෙනවා. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    අපෙ ගෙදර ලිදක් වහලා කෙහෙල් පැලයක් හිටෙවුවා කෙහෙල් කැන හැදුනෙ පොලව මට්ටමෙ. එ තරමට පස් බැස්සා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,923
    113
    හොඳ කොන්ක්‍රීට් ඵකක් උඩින් දාන ඵක තමයි ලේසිම වැඩේ..
     
    • Like
    Reactions: analytics