ළිදක් හරියට වහන්නේ කොහොමද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේක මේ ගෙයක් තියෙන ඉඩමක ළිදක් මචන්ලා. දැනටනම් මුකුත් ප්ලැන් නැහැ මෙතන උද මුකුත් හදන්න. ලිද වහලා තණකොළ අල්ලන්න බැලුවේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    මේකයි මචන්ලා සීන් එක, ගෙවල් තියෙන්නේ ලගින් ලගින්. සෙප්ටික් ටැංකි දාලා තියෙන්නේ ගොඩක් එවල ඒත් ඉතින් සෙප්ටික් එකේ ඉදන් අයේ වළලු දාලා සෝක් පිට් එකක් හදනවනේ හැමෝම වගේ. තව ඉතින් නාන වතුර, ඉදුල් වතුර වගේ ඔක්කොම පොලවටනේ. එහෙම බැලුවම වතුර වල කොලිටි එක ගැන ෂුවර් කරන්න අමාරුයි. ඒකයි බැලුවේ වහලා දාන්න කියලා.

    ශුවර් 💩 කලවම් වෙනවා.
    ගූ වලට වඩා විසයි හාපික්.
    බ්ලීච් හලන උනුත් ඉන්නවා.

    අඩුම මීටර් 50ක් වත් දුර නැත්නම් හෝදන, වගා වැඩට වත් ගන්න එපා.
     
    • Like
    Reactions: analytics

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    ලිඳ වහලා ඒකෙන් වතුර ගන්න motor එකක් පාවිච්චි කරලා . වතුර කිවුල් නැතිනම් ගොඩක් හොඳයි . Concrete එකකින් හොඳට වහන්න . ගෙඩ්දර සාමාන්ය වඩ වලට වතුර ගොඩක් ඔන වෙනවා