ළිදක් හරියට වහන්නේ කොහොමද?

AnuradhaRa

Well-known member
  • ළිදක් වහනවා නං චාරිත්‍ර තියෙනවා කරන්න. ඒ කියන්නේ අපද්‍රවය වලින් වහන්න එපා. කුණු රොඩු දාන්නත් එපා.

    දැනට භාවිතා නොකරන ලිඳක් නං අපවිත්‍ර වෙලානේ ඇත්තේ. ඒක පිරිසිදු කරලා ඉන්න.

    ඊට පස්සේ පස් වලින් වහන්න. පස් දානකොට පිරිසිදු පස් දාන්න.

    ලිද වැහුවත් ටික කාලයක් යනකන් පස් ටික බහින්න වගේ ඉඩ තියෙනවා. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න.
    හා ඇන්ටි
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මේකයි මචන්ලා සීන් එක, ගෙවල් තියෙන්නේ ලගින් ලගින්. සෙප්ටික් ටැංකි දාලා තියෙන්නේ ගොඩක් එවල ඒත් ඉතින් සෙප්ටික් එකේ ඉදන් අයේ වළලු දාලා සෝක් පිට් එකක් හදනවනේ හැමෝම වගේ. තව ඉතින් නාන වතුර, ඉදුල් වතුර වගේ ඔක්කොම පොලවටනේ. එහෙම බැලුවම වතුර වල කොලිටි එක ගැන ෂුවර් කරන්න අමාරුයි. ඒකයි බැලුවේ වහලා දාන්න කියලා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    අපේ සීය නම් වැහුවා එකක් ඒ කාලෙ. අර රජකාලෙ වාගේ පඩි වලින් බැහැලා පහලට යන ලිදක් තිබ්බා අපෙ ගෙදර.
    ගල් තට්ටුව + පස් තට්ටුව + ගල් තට්ටුව

    ඔහොම වැහුවේ.තල තල වහන්න ඔනෙ. හැබැයි මොනව කරත් බහිනවා චුට්ටක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    කොන්ක්‍රීට් දාල වහන්න සම්පූර්ණ ළිඳටම. ගල් කියුබ් 50ක් විතර යයි. සිමෙන්ති කොට්ට 100ක් වගේ යයි. වැලි කියුබ් 120ක් වගේ. 🤷‍♂️
    Nuclear radiation තියෙනවා නම් ඔහොම වහනවා. 🥹
     
    • Haha
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,695
    5,241
    113
    මේකයි මචන්ලා සීන් එක, ගෙවල් තියෙන්නේ ලගින් ලගින්. සෙප්ටික් ටැංකි දාලා තියෙන්නේ ගොඩක් එවල ඒත් ඉතින් සෙප්ටික් එකේ ඉදන් අයේ වළලු දාලා සෝක් පිට් එකක් හදනවනේ හැමෝම වගේ. තව ඉතින් නාන වතුර, ඉදුල් වතුර වගේ ඔක්කොම පොලවටනේ. එහෙම බැලුවම වතුර වල කොලිටි එක ගැන ෂුවර් කරන්න අමාරුයි. ඒකයි බැලුවේ වහලා දාන්න කියලා.
    ඔව්. 8 - 10 පොඩි කෑලි වල ලිං තියං ඉන්න එක තේරුමක් නෑ. ඊට වඩා වටිනවා ඒ ඉඩ ප්‍රයෝජනේකට ගන්න එක.

    උඹට සල්ලි තියනවා නං, කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාලා වහලා. මෝටරයක් දාලා ටැංකියකට වතුර ගන්න. හෝදන වැඩ වලට ගන්න පුලුව ඒ වතුර.

    ඒත් උඹේ වැඩත් එක්ක වාහනේ හෝදන එක පවා එළියෙං කරගන්න එක ලේසී නං සහ වතුර බිල අෆෝඩබල් නං, ළිඳ තියාගන්න එක තේරුමක් නෑ
     
    • Like
    Reactions: analytics

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මේකයි මචන්ලා සීන් එක, ගෙවල් තියෙන්නේ ලගින් ලගින්. සෙප්ටික් ටැංකි දාලා තියෙන්නේ ගොඩක් එවල ඒත් ඉතින් සෙප්ටික් එකේ ඉදන් අයේ වළලු දාලා සෝක් පිට් එකක් හදනවනේ හැමෝම වගේ. තව ඉතින් නාන වතුර, ඉදුල් වතුර වගේ ඔක්කොම පොලවටනේ. එහෙම බැලුවම වතුර වල කොලිටි එක ගැන ෂුවර් කරන්න අමාරුයි. ඒකයි බැලුවේ වහලා දාන්න කියලා.
    samahra parana gewal wala ehema hadala na bn.

    ehenan balala hoda widiyakata wahala danna.
     
    • Like
    Reactions: analytics

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ළිඳේ වතුර තියන නිසා පස් ටිකක් මුලින් දාපන්.වතුරත් එක්ක හොඳට බහිනවා...
    පස් කියුබ් එක කීයුබ් එක දැම්මා නම් ගානට වහ ගන්න පුළුවන්
     
    • Like
    Reactions: analytics

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    8ටේ 10හේ කෑලී වල ලිං කපලා පිරිසිදු වතුර කියලා බොන්නෙත් අල්ලපු වත්තේ එකාගේ ගූ වලේ වතුරනේ
     
    • Like
    Reactions: analytics

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොන්ක්‍රීට් දාල වහන්න සම්පූර්ණ ළිඳටම. ගල් කියුබ් 50ක් විතර යයි. සිමෙන්ති කොට්ට 100ක් වගේ යයි. වැලි කියුබ් 120ක් වගේ. 🤷‍♂️
    උගෙ ඉඩමෙ නෙලුම් කුළුණක් ගහන්නද හදන්නෙ :lol:
     
    • Haha
    Reactions: Candid-B

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    ළිදක් වහනවා නං චාරිත්‍ර තියෙනවා කරන්න. ඒ කියන්නේ අපද්‍රවය වලින් වහන්න එපා. කුණු රොඩු දාන්නත් එපා.

    දැනට භාවිතා නොකරන ලිඳක් නං අපවිත්‍ර වෙලානේ ඇත්තේ. ඒක පිරිසිදු කරලා ඉන්න.

    ඊට පස්සේ පස් වලින් වහන්න. පස් දානකොට පිරිසිදු පස් දාන්න.

    ලිද වැහුවත් ටික කාලයක් යනකන් පස් ටික බහින්න වගේ ඉඩ තියෙනවා. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න.
    වැඩේ ඉවරවෙලා අම්ම දිහා බලාගෙන අතේ පාරක් ගහල මුල්ලකට වෙලා අඩන්න
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    බොන්න පුළුවන් මට්ටමේ හොඳ වතුර තියනවනම් වහන්න එපා
    ගෙදර ඉස්සරහ මිදුලට එක සෙට් වෙන්න අරන් ලස්සනට හදා ගන්න

    එහෙම නැත්නම් ඒක ගේ ඇතුලට එන විදියට හරි
    සාලෙට වගේ
     
    • Like
    Reactions: analytics

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ළිඳක් වහනකොට චාරිත්‍ර තියෙනවා කියන්නෙ මෙහෙමයි ප්‍රධාන වශයෙන් කුණු රොඩු දාලා වහන්න එපා. එහෙම දැම්මයි කියලා වහන එකාට ප්‍රශ්නයක් වෙනනෙ නැහැ. හැබැයි උල්පත් ජලය නිසා ඔය වතුර පාර වෙන කොහෙන් හරි මතුවෙනවා. ඒ කියන්නෙ සමහර විට වෙන ළිඳකට සෙට් වෙන්නත් පුලුවන්. එහෙම උනොත් අර කුණු රොඩු දාපු වතුර තමයි සෙට් වෙන්නෙ. එතකොට අර හොඳට තිබුණ ළිඳත් අපිරිසිදු වෙනවා.

    මං අහලා තියෙනවා ළිඳක් වහනවනම් වැලි, ගල්, පස් දාලා වහන්න ඕනි කියලා. ඒ කියන්නෙ පොළොව ඇතුලෙ තියෙන ජලය අපිරිසිදු නොවෙන්න.
     
    • Like
    Reactions: analytics

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලිඳක් වහනවා නම් උල්පත් තියෙන මට්ටමට වැලි වගේ පුරවනවා නම් හොඳ වෙයි. ඕක අහන්න ඕන geologist කෙනෙක්ගෙන්
     
    • Like
    Reactions: analytics

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,124
    2,260
    113
    I read here that even removing a window is a bad idea..!

    I know a place where they covered their well with a concrete.. Just imagine the risk..?

    Hope you will find a practical solution brah.. - just do not pass the problem to another..!
     
    Last edited:
    • Like
    Reactions: analytics