අහ් මචන්.
මේකේ චැට් වලට තිබ්බ ගැජමැටික් එකත් අයින් කරලා බං.
නිතරම ආවත් ඔහෙ පෝස්ට් කීපයක් දාලා යනවා.
Spellbinder හම්බුනාද..
itin moko wenne ah?
mona , math wadiya ennaha ban..itin moko wenne ah?
![]()
මොනවහරි බානවා, බලනවා..
ඔහෙ ඉන්නව බං.
කෙනෙක් මොනවහරි අහන්නේ අනිත් අය ගැන විශ්වාසයක් තියල. මොනවහරි හදිසියක්, අසරණ කමක් උනහම. මම ටිකක් දැක්ක දෙයක් තමයි ගොඩක් අය බම්ප් එකක් වත් දමන්නේ ත්රෙඩ් එක දාපු එකාගේ රෙප් පවර් වැඩි නම් විතරයි.එහෙම කරන්න එපා. රෙප් පවර් බලල උත්තර දෙන්න එපා. මොකද අලුතෙන් ආව උනත් ගොඩක් දන්නා, හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ටත් එයාගෙන් උදව්වක් තියෙන්න පුළුවන්. රෙප් පවර් කියන්නේ ජීවිතේ නෙවෙයි. හැබැයි අලුත් අයට නිතරම සපෝර්ට් එක දෙන අයත් මම දැකල තියනවා. මමත් අලුත් කෙනෙක් තමයි. ඉතින් එහෙම කියල මේ ඉල්ලීම අහක දාන්නත් එපා.
![]()
අනිත් එක තමයි හැමෝම දවසට එක පාරක් වත් හෙල්ප් එක පැත්තටත් ඇවිත් බලන්න.
Let us stay one hell of a day together





, ඒක නිසා දන්න හදුනන එකෙක් නොවන එක හෙල්ප් එකක් නැත්නම් අඩුම තරමින් බම්ප් එකක්වත් නොදෙන්න හේතුවක් වෙලා... ඒත් ගොඩ දෙනෙක් පුලුවන් විදියට උදව් කරනවා, නැතුව නෙවෙයි 

