උදව්_කරද්දී_රෙප්_බලන්නවද?

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
sira katha aluth kattiya aluth kattiyage thread walata comments kararanawa eath old members egollange thread walata witharai post dhanne,, netham old member lata ethakota ne rep lebenne
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :love: අහ් මචන්. :dull: මේකේ චැට් වලට තිබ්බ ගැජමැටික් එකත් අයින් කරලා බං. :D නිතරම ආවත් ඔහෙ පෝස්ට් කීපයක් දාලා යනවා. :confused: Spellbinder හම්බුනාද..

    mona , math wadiya ennaha ban.. :yes: itin moko wenne ah?;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mona , math wadiya ennaha ban.. :yes: itin moko wenne ah?;)

    :D මොනවහරි බානවා, බලනවා.. :cool: ඔහෙ ඉන්නව බං.
    11.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Excellent

    කෙනෙක් මොනවහරි අහන්නේ අනිත් අය ගැන විශ්වාසයක් තියල. මොනවහරි හදිසියක්, අසරණ කමක් උනහම. මම ටිකක් දැක්ක දෙයක් තමයි ගොඩක් අය බම්ප් එකක් වත් දමන්නේ ත්‍රෙඩ් එක දාපු එකාගේ රෙප් පවර් වැඩි නම් විතරයි.:rolleyes:;) එහෙම කරන්න එපා. රෙප් පවර් බලල උත්තර දෙන්න එපා. මොකද අලුතෙන් ආව උනත් ගොඩක් දන්නා, හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ටත් එයාගෙන් උදව්වක් තියෙන්න පුළුවන්. රෙප් පවර් කියන්නේ ජීවිතේ නෙවෙයි. හැබැයි අලුත් අයට නිතරම සපෝර්ට් එක දෙන අයත් මම දැකල තියනවා. මමත් අලුත් කෙනෙක් තමයි. ඉතින් එහෙම කියල මේ ඉල්ලීම අහක දාන්නත් එපා.:rolleyes:

    අනිත් එක තමයි හැමෝම දවසට එක පාරක් වත් හෙල්ප් එක පැත්තටත් ඇවිත් බලන්න.
    :yes:
    Let us stay one hell of a day together:D:D

    Well said :):):):)
     
    • Like
    Reactions: Baboon

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මෙහෙමයි මචන් ගොඩක්ම ඕකට හේතුව වෙලා තියෙන්නේ, ගොඩ දෙනෙක් එහෙම ප්‍රොෆයිල් වලින් මෝඩ ආතල් ගන්න නිසා :no: :angry:, ඒක නිසා දන්න හදුනන එකෙක් නොවන එක හෙල්ප් එකක් නැත්නම් අඩුම තරමින් බම්ප් එකක්වත් නොදෙන්න හේතුවක් වෙලා... ඒත් ගොඩ දෙනෙක් පුලුවන් විදියට උදව් කරනවා, නැතුව නෙවෙයි :):):nerd:
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මේකේ කමෙන්ට්ස් දාපු ඔක්කොම වගේ අනුන් ගැන හිතන අය. කමෙන්ට්ස් නොදාපු ගොඩක් අයත් අපිත් එක්ක ඉන්නවා ඇති කියල හිතනවා. අපි ඉන්න ටික එකට ඉමු බන්. :D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබේ කතාව ඇත්ත....ගොඩක් උන් මචන් ලොග් වෙලා බලන අය නෙවෙයි. ඕක තම මේ එළකිරි එකේ තියන ලොකුම දුර්වල කම. දැන් බලපන් මේ thread එක 309 බලල තියනවා, කොමෙන්ට් 40 දාල තියෙන්නේ.