උදව්_කරද්දී_රෙප්_බලන්නවද?

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මේ තියෙන්නේ මචන්ලා මේ ත්‍රෙඩ් එකට ලැබුන ප්‍රතිචාරයක්.

    rephelp.jpg

    ganan ganna epa banz.... owa matath loweth enawa.. :D :D :D dena unta denna kiyala hitapanz..කෝසලයා හොද එකා මචන්,ඌ හැමොටම ලොවෙත් උදවු කරනවා.. මමත් ආව දවස් වල උදව් කරා ලොවෙත්
     
    Last edited:

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    ganan ganna epa banz.... owa matath loweth enawa.. :D :D :D dena unta denna kiyala hitapanz.. :angry::angry::angry:
    පිස්සුද බන් මේ ත්‍රෙඩ් එකට රෙප්20 ක් විතර ලැබුන හිඟා කන්නේ නැතුවම.:D අනික මං රෙප් හිඟා කෑවොත් ඉතින් මං කියපු දේම වැඩක් නැති වෙනවනේ. සීන් එක මචන් මම මේකේ ත්‍රෙඩ් වල මරාගෙන තියනවා සමහර උන් එක්ක. හැබැයි උන් රෙප් කැපුවේ නැහැ. ඒ තමයි වෙනස් අදහස් තියන මහත්වරු. මේ වගේ උන් අසරණ හිඟන්නෝ බන්.:rofl::rofl: නම දාල තිබුන නම් මම රෙප් දෙනවා.:rofl::rofl:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පිස්සුද බන් මේ ත්‍රෙඩ් එකට රෙප්20 ක් විතර ලැබුන හිඟා කන්නේ නැතුවම.:D අනික මං රෙප් හිඟා කෑවොත් ඉතින් මං කියපු දේම වැඩක් නැති වෙනවනේ. සීන් එක මචන් මම මේකේ ත්‍රෙඩ් වල මරාගෙන තියනවා සමහර උන් එක්ක. හැබැයි උන් රෙප් කැපුවේ නැහැ. ඒ තමයි වෙනස් අදහස් තියන මහත්වරු. මේ වගේ උන් අසරණ හිඟන්නෝ බන්.:rofl::rofl: නම දාල තිබුන නම් මම රෙප් දෙනවා.:rofl::rofl:

    හි හි හි.... කොන්දක් නෑ බන් නම දාන්න තරම්.. එක්කෝ වෙන එකෙක්ගෙ නම දාල යනවා.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මම බොහෝවිට ඉන්නේ නිවු ත්‍රෙඩ් එකේ දැක්කොත් උදව්වක් හරි බම්ප් එකක් හරි දෙනවා....කාල වේලාව අනුව මම හැම තිස්සේම එලකිරියෙ නෑ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම නම් පොස්ට් එකක් බලද්දී අලුතින් ආවා එකා,පරණ එකා කියල බලන්නේ නෑ :no:
    පොස්ට් එක හොදයි නම් කියවල රිප්ලයි එකක් දාලා සලකල යනවා :rolleyes:
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Mage mulma help ekata nam wediya ne. But passe help thread walata godak aya udaw kala. :D

    E wagema mama danna deyak nam ona ekekuta help karanawa.
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මම ටිකක් දැක්ක දෙයක් තමයි ගොඩක් අය බම්ප් එකක් වත් දමන්නේ ත්‍රෙඩ් එක දාපු එකාගේ රෙප් පවර් වැඩි නම් විතරයි.

    ඈත්ත කතාව මචන් මෙකේ වෑඩක් ඈති දෙයක් දම්මොත් ඒ ත්‍රෙඩ් එක දකින්න පුලුවන් දවසයි දෙකයි.... ඒ වගේම උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දෑම්මොත් Views දහස් ගනක් තියෙයි ඒත් Comment තියෙන්නේ 2,3 යි.... හෑබෑයි මේකේ හෑම දෙයටම Help එකක් දෙන සහොදරයෝ කොටසකුත් ඉන්නවා.. ඒ අය නිසා තමයි එලකිරි එක තවම තියෙන්නේ...
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ඈත්ත කතාව මචන් මෙකේ වෑඩක් ඈති දෙයක් දම්මොත් ඒ ත්‍රෙඩ් එක දකින්න පුලුවන් දවසයි දෙකයි.... ඒ වගේම උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දෑම්මොත් Views දහස් ගනක් තියෙයි ඒත් Comment තියෙන්නේ 2,3 යි.... හෑබෑයි මේකේ හෑම දෙයටම Help එකක් දෙන සහොදරයෝ කොටසකුත් ඉන්නවා.. ඒ අය නිසා තමයි එලකිරි එක තවම තියෙන්නේ...

    :love::love::love: