මේ තියෙන්නේ මචන්ලා මේ ත්රෙඩ් එකට ලැබුන ප්රතිචාරයක්.
![]()
ganan ganna epa banz.... owa matath loweth enawa..
dena unta denna kiyala hitapanz..කෝසලයා හොද එකා මචන්,ඌ හැමොටම ලොවෙත් උදවු කරනවා.. මමත් ආව දවස් වල උදව් කරා ලොවෙත්
Last edited:
මේ තියෙන්නේ මචන්ලා මේ ත්රෙඩ් එකට ලැබුන ප්රතිචාරයක්.
![]()
dena unta denna kiyala hitapanz..කෝසලයා හොද එකා මචන්,ඌ හැමොටම ලොවෙත් උදවු කරනවා.. මමත් ආව දවස් වල උදව් කරා ලොවෙත්පිස්සුද බන් මේ ත්රෙඩ් එකට රෙප්20 ක් විතර ලැබුන හිඟා කන්නේ නැතුවම.ganan ganna epa banz.... owa matath loweth enawa..![]()
![]()
dena unta denna kiyala hitapanz..
![]()
අනික මං රෙප් හිඟා කෑවොත් ඉතින් මං කියපු දේම වැඩක් නැති වෙනවනේ. සීන් එක මචන් මම මේකේ ත්රෙඩ් වල මරාගෙන තියනවා සමහර උන් එක්ක. හැබැයි උන් රෙප් කැපුවේ නැහැ. ඒ තමයි වෙනස් අදහස් තියන මහත්වරු. මේ වගේ උන් අසරණ හිඟන්නෝ බන්.
නම දාල තිබුන නම් මම රෙප් දෙනවා.

පිස්සුද බන් මේ ත්රෙඩ් එකට රෙප්20 ක් විතර ලැබුන හිඟා කන්නේ නැතුවම.අනික මං රෙප් හිඟා කෑවොත් ඉතින් මං කියපු දේම වැඩක් නැති වෙනවනේ. සීන් එක මචන් මම මේකේ ත්රෙඩ් වල මරාගෙන තියනවා සමහර උන් එක්ක. හැබැයි උන් රෙප් කැපුවේ නැහැ. ඒ තමයි වෙනස් අදහස් තියන මහත්වරු. මේ වගේ උන් අසරණ හිඟන්නෝ බන්.
නම දාල තිබුන නම් මම රෙප් දෙනවා.

මම ටිකක් දැක්ක දෙයක් තමයි ගොඩක් අය බම්ප් එකක් වත් දමන්නේ ත්රෙඩ් එක දාපු එකාගේ රෙප් පවර් වැඩි නම් විතරයි.
ඈත්ත කතාව මචන් මෙකේ වෑඩක් ඈති දෙයක් දම්මොත් ඒ ත්රෙඩ් එක දකින්න පුලුවන් දවසයි දෙකයි.... ඒ වගේම උදව්වක් ඉල්ලලා ත්රෙඩ් එකක් දෑම්මොත් Views දහස් ගනක් තියෙයි ඒත් Comment තියෙන්නේ 2,3 යි.... හෑබෑයි මේකේ හෑම දෙයටම Help එකක් දෙන සහොදරයෝ කොටසකුත් ඉන්නවා.. ඒ අය නිසා තමයි එලකිරි එක තවම තියෙන්නේ...


