උදව්_කරපන්_මචෝ

neomen

Member
Oct 7, 2013
9
0
0
මමත් කරනව මචන්ලා.
කොළඹ කැම්පස් එකේ ihra,
ඒකෙ නම් මාස 6යි ෆුල් ටයිම්,
මාස දෙකෙන් ඉවර කරනවා කියල හරියට තියරි නැතුව කරලා වැඩක් නෑනෙ,
හිතල බලපන්...
 

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    උබ නුවර නේද...අඹතැන්නේ තැනක් තියෙනවා..නියමෙට කරනවා.උඹට වැඩිම උනොත් මාස 3 ක් යයි කරගන්ඩ..මට pm එකක් දාහන් ඕනනම්..නම්බර් එක එවන්නම්..