උදව්_දෙකක්_එකෙන්ම...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උදව්_දෙකක්_එකෙන්ම...

    යාළුවනේ...

    මට උදව් දෙකක් ඉල්ල ගන්න ඕනේ ඔයාලගෙන්...

    1

    එලකිරි එකේ පෝස්ට් එකක් විදිහට mp3 ඔන්ලයින් ප්ලේයර් එකක් එම්බෙඩ් කරන්න පුළුවන්ද..? ඒ කියන්නේ අර බ්ලොග් වල diveshare ප්ලේයර් එක එම්බෙඩ් කරනවා වගේ...?

    2

    එක එක ෆෝටෝස් ඒ කියන්නේ stills දාලා mp3 එකකට වීඩියෝ එකක් කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියන්නකෝ. අර Windows Movie Maker වගේ සරළ එකක්. මගේ තියෙන්නේ Windows 7. ඒකේ මූවී මේකර් නැහැ වගේ.


    කවුරුහරි පින්වතෙක්, විද්වතෙක් මට මේ කාරණා දෙකට උදව් කරන්න පුළුවන්ද...?