උදවුවක් උවමනා කර තිබේ!
මට ලොකු විස්තරයක් දැන ගන්න ඕනේ. දන්නා කියන කට්ටිය උත්තර දෙන්න දන්නේ නැති කට්ටිය බම්ප් එකක්වත් දාගෙන යන්න.
මේවා තමයි මට දැනගන්න ඕනේ (මෝටර් රථයක් මිලදීගැනීම සදහා).
01. ලංකාවේ දැනට තියන ලාබම කල්බදු (lease) ආයතනය මොකක්ද?
02 එම කල්බදු (lease) වල රුපියල් ලක්ෂයකට (100000/=) මාසික වාරිකය (සියලු බදු ඇතුලත්ව) කියාද?
03 එම වාරිකය ලැබෙන්නේ අවුරුදු කියකින් කල්බදු (lease) එක ඉවර වෙන්නද?
සියලුම දෙනාට බුදුසරණයි!